තාම PCR එක හම්බුනේ නෑනෙ බන්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,281
    21,194
    113
    කලබල වෙන්න එපා බන් හිත සන්සුන් කරගෙන හෙමීට වැඩටික කරපන්. PCR එකේ පරක්කුව හිතන්න යන්න එපා. දැන් ඕක ඉක්මන් උනාකියල වෙනසක් නෑනේ. හෙමීට අනිත් වැඩ ටික ගැන බලපන්.

    මාර කණගාටුයි උන දේට. පරිස්සමෙන් වැඩටික කරගනින් මචන්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    PCR කරන්න ඕනි නැහැ. ජනාධිපතිතුමා අද කෝවිඩ් මර්ධන රැස්වීමේ කිව්වා කෝවිඩ් නොවන හේතු නිසා මිය ගිය අයගේ මරණ PCR නොකර පැය 24 ක් ඇතුලත කරන්න කියලා.

    මෙයාගේ පියාගේ මෙඩිකල් රිපෝර්ට් තියෙනවානේ. ඒවා පෙන්නලා මරණ සහතිකය ගන්න පුළුවන් PCR නොකර.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    bump

    මරණ සහතිකය ගන්න පුළුවන් hospital eken ne da?
    gedara marunoth ganne koho mada?
    PCR කරන්න ඕනි නැහැ. ජනාධිපතිතුමා අද කෝවිඩ් මර්ධන රැස්වීමේ කිව්වා කෝවිඩ් නොවන හේතු නිසා මිය ගිය අයගේ මරණ PCR නොකර පැය 24 ක් ඇතුලත කරන්න කියලා.

    මෙයාගේ පියාගේ මෙඩිකල් රිපෝර්ට් තියෙනවානේ. ඒවා පෙන්නලා මරණ සහතිකය ගන්න පුළුවන් PCR නොකර.
    ------ Post added on Jun 18, 2021 at 3:21 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මරණ සහතිකය ගන්න පුළුවන් hospital eken ne da?
    gedara marunoth ganne koho mada?
    ගෙදර නැති උනොත් කරන්න පුළුවන් විදිය මම මෙතුමන්ගේ පියා නැති උනයි කියල දාපු ත්‍රෙඩ් එකට දැම්මා.

    'ගෙදදීද නැති උනේ.
    එහෙනං ඉස්සෙල්ලම ග්‍රාම සේවකට දැනුම් දෙන්න. එයාගෙන් ලියුමක් ගන්න. ග්‍රාම සේවක මාර්ගයෙන් ප්‍රදේශයේ PHI ගෙනුත් ලියුමක් ගන්න. ඒක අරං පොලිසියට යන්න. එතකොට පොලිසියෙන් ගෙදරට එයි හදිසි මරණ පරීක්ෂක එක්ක.

    ඒ අතර තුරේ ආදාහනය කරන ස්ථානය තෝරා ගන්න.. හදිසි මරණ පරීක්ෂක ගෙන් ටෙම්පරි මරණ සහතිකයක් ගන්න. කොපි තුන හතරක් ගන්න. අදහනගාරය බුක් කර ගන්න දිනය වෙලාව දාලා
    ඊට පස්සේ මල්ශාලාවට කතා කරන්න. එයාල ඇවිත් ඉතිරි වැඩ කරයි.'
     
    • Love
    Reactions: saja

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ගෙදර නැති උනොත් කරන්න පුළුවන් විදිය මම මෙතුමන්ගේ පියා නැති උනයි කියල දාපු ත්‍රෙඩ් එකට දැම්මා.

    'ගෙදදීද නැති උනේ.
    එහෙනං ඉස්සෙල්ලම ග්‍රාම සේවකට දැනුම් දෙන්න. එයාගෙන් ලියුමක් ගන්න. ග්‍රාම සේවක මාර්ගයෙන් ප්‍රදේශයේ PHI ගෙනුත් ලියුමක් ගන්න. ඒක අරං පොලිසියට යන්න. එතකොට පොලිසියෙන් ගෙදරට එයි හදිසි මරණ පරීක්ෂක එක්ක.

    ඒ අතර තුරේ ආදාහනය කරන ස්ථානය තෝරා ගන්න.. හදිසි මරණ පරීක්ෂක ගෙන් ටෙම්පරි මරණ සහතිකයක් ගන්න. කොපි තුන හතරක් ගන්න. අදහනගාරය බුක් කර ගන්න දිනය වෙලාව දාලා
    ඊට පස්සේ මල්ශාලාවට කතා කරන්න. එයාල ඇවිත් ඉතිරි වැඩ කරයි.'
    Okkomath hari ai gov office wala eka thanakin okkoma wenna system hadila naththe. Harinam gramaya oya okkoma karala genath denna wage system ekak.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Okkomath hari ai gov office wala eka thanakin okkoma wenna system hadila naththe. Harinam gramaya oya okkoma karala genath denna wage system ekak.
    ඕක එච්චර වෙලා යන වැඩක් නෙමෙයි. ඉක්මනට කරගන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. :rofl:

    හැබයි සිස්ටම් එකක් තිබ්බා නං ලේසියි තමයි.