ජීවත් වෙලා ඉද්දි යැව්ව PCR එක.බදාදා යැව්වෙ. තාම නෑනෙ. උදව්වක් ඉල්ලගන්න කෙනෙක් නැද්ද?
PCR කරන්න ඕනි නැහැ. ජනාධිපතිතුමා අද කෝවිඩ් මර්ධන රැස්වීමේ කිව්වා කෝවිඩ් නොවන හේතු නිසා මිය ගිය අයගේ මරණ PCR නොකර පැය 24 ක් ඇතුලත කරන්න කියලා.@CAPITHAN BALAhan
------ Post added on Jun 18, 2021 at 3:21 PMPCR කරන්න ඕනි නැහැ. ජනාධිපතිතුමා අද කෝවිඩ් මර්ධන රැස්වීමේ කිව්වා කෝවිඩ් නොවන හේතු නිසා මිය ගිය අයගේ මරණ PCR නොකර පැය 24 ක් ඇතුලත කරන්න කියලා.
මෙයාගේ පියාගේ මෙඩිකල් රිපෝර්ට් තියෙනවානේ. ඒවා පෙන්නලා මරණ සහතිකය ගන්න පුළුවන් PCR නොකර.
ගෙදර නැති උනොත් කරන්න පුළුවන් විදිය මම මෙතුමන්ගේ පියා නැති උනයි කියල දාපු ත්රෙඩ් එකට දැම්මා.මරණ සහතිකය ගන්න පුළුවන් hospital eken ne da?
gedara marunoth ganne koho mada?
Okkomath hari ai gov office wala eka thanakin okkoma wenna system hadila naththe. Harinam gramaya oya okkoma karala genath denna wage system ekak.ගෙදර නැති උනොත් කරන්න පුළුවන් විදිය මම මෙතුමන්ගේ පියා නැති උනයි කියල දාපු ත්රෙඩ් එකට දැම්මා.
'ගෙදදීද නැති උනේ.
එහෙනං ඉස්සෙල්ලම ග්රාම සේවකට දැනුම් දෙන්න. එයාගෙන් ලියුමක් ගන්න. ග්රාම සේවක මාර්ගයෙන් ප්රදේශයේ PHI ගෙනුත් ලියුමක් ගන්න. ඒක අරං පොලිසියට යන්න. එතකොට පොලිසියෙන් ගෙදරට එයි හදිසි මරණ පරීක්ෂක එක්ක.
ඒ අතර තුරේ ආදාහනය කරන ස්ථානය තෝරා ගන්න.. හදිසි මරණ පරීක්ෂක ගෙන් ටෙම්පරි මරණ සහතිකයක් ගන්න. කොපි තුන හතරක් ගන්න. අදහනගාරය බුක් කර ගන්න දිනය වෙලාව දාලා
ඊට පස්සේ මල්ශාලාවට කතා කරන්න. එයාල ඇවිත් ඉතිරි වැඩ කරයි.'
ඕක එච්චර වෙලා යන වැඩක් නෙමෙයි. ඉක්මනට කරගන්න පුළුවන්. එහෙම ක්රම තියෙනවා.Okkomath hari ai gov office wala eka thanakin okkoma wenna system hadila naththe. Harinam gramaya oya okkoma karala genath denna wage system ekak.
