තාම QR එක වැඩ නැද්ද බං. අඩුම තරමේ සිරිමාවුගේ කාලෙ වගේවත් කෝටා එකක් දෙන්ඩ වෙයි. හෙට පෝලිම ඊයේ හවස ඉදලා වාහන පෝලිමේ ගහලා. දැන් හෙට පෝලිමට වාහන කිලෝමීටර් 2 ක් වගේ ෂෙඩ් ඔක්කොටම තියනවා. වැඩට යන අපි කොහොමද බං තෙල් ටිකක් ගන්නේ. එකම සෙට් එකක් ආයි ආයි පෝලිමට කැරකිලා එනවා.

