තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

blood_brotha

Member
Sep 25, 2006
6,308
47
0
Nuuk, Greenland
HIV තියන එකෙකුට හෙපටයිටිස් හැදුනොත් බඩු ශුවර්.. අනන්තවත් ලෙඩ්ඩු හම්බවෙලා තියනවා HIV හැදිලා නියිමොනියාවෙන් මැරුන. හෙම්බිරිස්සාවක් ඇති මැරෙන්න.. වරිරස් ගාඩ් නැති කොම්පියුටරයක් වගේ ශරීර කූඩුව HIV හැදුනනම.

aniwa.
 
Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    HIV තියන එකෙකුට හෙපටයිටිස් හැදුනොත් බඩු ශුවර්.. අනන්තවත් ලෙඩ්ඩු හම්බවෙලා තියනවා HIV හැදිලා නියිමොනියාවෙන් මැරුන. හෙම්බිරිස්සාවක් ඇති මැරෙන්න.. වරිරස් ගාඩ් නැති කොම්පියුටරයක් වගේ ශරීර කූඩුව HIV හැදුනනම.

    ඔතන HIV, AIDS දෙකේ පොඩි පටලැවිල්ලක් තියෙනවා කියලා හිතෙනවා :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන HIV, AIDS දෙකේ පොඩි පටලැවිල්ලක් තියෙනවා කියලා හිතෙනවා :):)
    ම්ම් HIV කියන්නෙ වයිරසය,AIDS කියන්නෙ රොගය,HIVවලින් මැරෙන් නැ, මැරෙන්නෙ AIDS වෙලා . ඒත් ආසන්නව බැලුවොත් දෙකම එකයි,
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ම්ම් HIV කියන්නෙ වයිරසය,AIDS කියන්නෙ රොගය,HIVවලින් මැරෙන් නැ, මැරෙන්නෙ AIDS වෙලා . ඒත් ආසන්නව බැලුවොත් දෙකම එකයි,

    dekama eka nemei bung. HIV positive wela aurudu 80k unath normal inna puluwan.. habain AIDS unoth maasa 6i
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dekama eka nemei bung. HIV positive wela aurudu 80k unath normal inna puluwan.. habain AIDS unoth maasa 6i
    දන්නව බන් මම කියුවෙ පොදුවෙ මිනිස්සු හදුන්වන විදිහ හැමොම පරතෙරට ගිහින් නැනෙ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    කියල තහවුරු උනා නම් ඉක්මනට බෙහෙත් ගනින්. ලිවර් ඩැමේජ් වෙලා මැරෙන්නෙ. පහු වෙන්න පහු වෙන්න ටර්මිනල් ඩැමේජ් වෙනව. පුලුවන් ඉක්මනින් බෙහෙත් අරගත්තොත් වයිරස් එක නැති කරන්න චාන්ස් එකක් තියනව
    this is what I heard at school
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පයිය කපපන්

    පලි: සොරි සහෝදර යා මම හිතුවේ ආතල් නූලක් කියලා.
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්‍රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා

    ehema nam itin samawak na....

    Mama nan kiyanne mu kiyanne true. Mu oya lede 6 months walin hoda wune nethnam incurable kiyala denagaththama mental down wela ethi. :(

    Umbala thamunge time eka kepakarala me wisthara kiyala dena eka loku pinak. :)

    Meke inna anith members latath mewa hoda padam
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    muge boruwk kiyl therenw muge namen.mu ledath hadan dana nama "ela baduwa"thamnt ledath bokrapu baduwat kiynw ela baduw kiyal.mokada bn ohom welawk ela baduw kiynne
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    Mama nan kiyanne mu kiyanne true. Mu oya lede 6 months walin hoda wune nethnam incurable kiyala denagaththama mental down wela ethi. :(

    Umbala thamunge time eka kepakarala me wisthara kiyala dena eka loku pinak. :)

    Meke inna anith members latath mewa hoda padam

    bohoma isthuthiy machan. lankawe eunta elakiri wage online thanak tiyana eka gana pin denna oona.(server US wala tibbath) lol
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    එහෙනම් මූ තායිලන්ඩ් ගිහිනුත් නැ, බඩු ගහලත් නැ. හෙපටයිසිස් හැදිලත් නැ.. මූව කිබුලා කන්න ඔනා මේක බොරු නම්.. අපරාදේ ටයිප් කරපු වචන.

    awlk na..apith deyak danagaththaa:)