තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිසි දැනුමක් නැතිකමට කරගන්න වැඩ.. බැනලා වැඩක් නැ.. අනිවාර්යෙන් කෙල්ලට කියන එක යුතුකමක්. සමහරු හිතනවා කොන්ඩම් පාවිච්චි කලාම හරි කියලා. කොන්ඩම් ශුවර් මාද්යක් නෙමෙයි.. හාඩ් සෙක්ස් කලොත් පැලෙන්න තියන ඉඩ වැඩියි.. තරල හුවමාරුව වලක්වන්න කොන්ඩම් එකෙන් බැ..

    එකියන්නේ ලගදී බදින්න කෙල්ලෙක් ඉන්නකොට නිසි දැනුම ලබාගෙන බඩු ගහන එක අවුලක් නැද්ද.?
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    තොට නෙමෙයි පොන්නයෝ මේ ත්‍රෙඩ් එක දාපු හුත්තිගේ පුතාට කිව්වේ... උබ නිකන් පුක නොදී පලයන්....

    ehenam pm ekak yawapan pako. public eke hamanenawada? . lokayata bana kiyana reddanta thamai leda wadima.

    karadarayata watila inna ekekta udaw karanna hadaddi ethana madata panala puka denna oone ne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    baduwak gahuwa kiyanne katata dena ekada ban?
    විහිලු කරන්න එපා බන්. පව්. බඩුවක් ගහනවා කියලා උබ කරන දේ නෙමෙයි මම කරන්නේ. මගේ ස්ටයිල් එක නෙමෙයි තව එකෙක්ගේ. සමහර උන් ලක්ශ ගනන් දීලා කෙල්ල ඇදුම් ගලවනවා බලන් ඉදලා ස්පැන්ක් කරලා ගෙදර ඇවිත් අතේ ගහනවා.. ඒ එක එක ආතල්..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,539
    6,307
    113
    ඒක තමයි කියන්නේ.. එකෙන් ශුක්‍රානුවලට බලපැමක් නැද්ද?
    oka wadi unama umbata awidinnath bari wenawa.yatata adinnath epa kiyanwa docala.boge ata 2ka sippuwada hayyen:lol: tika dawasakin honda wei nahara adila athi.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එකියන්නේ ලගදී බදින්න කෙල්ලෙක් ඉන්නකොට නිසි දැනුම ලබාගෙන බඩු ගහන එක අවුලක් නැද්ද.?

    nisi denuma gannai badugahann gihill eththe bn
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකියන්නේ ලගදී බදින්න කෙල්ලෙක් ඉන්නකොට නිසි දැනුම ලබාගෙන බඩු ගහන එක අවුලක් නැද්ද.?
    ඇමිනෙනවා ඔයත්.. නිසි දැනුමක් කිව්වේ බඩු ගහපන් කියලා නෙමෙයි.. සමාජේ ජීවත් වෙනකොට අපි දැනගෙන ඉන්න ඔනා සාමාන්යෙන් මෙවා ගැන.. මට එක සැරයක් කපල් එකක් සෙට් උනා, කොල්ලා අවුරුදු 16යි, කෙල්ලට 15යි.. කෙල්ල ප්‍රෙග්නන්ට්, කොල්ලා නැමයි කියනවා. ඇයි කියලා අහලා බැලුවම කෙල්ලත් එක්ක අහවල් වැඩේ කලේ හිටගෙනලු, එතකොට ප්‍රෙග්නන්ට් වෙන්නේ නැ කියලා උගේ යාලුවෙක් කිව්වලු.. ඉතින් ඔය වගේ නොදැනුවත්කම් හින්දා වෙන සීන් තියනවා අනන්තවත්..
     
    • Haha
    Reactions: shenat

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ehenam pm ekak yawapan pako. public eke hamanenawada? . lokayata bana kiyana reddanta thamai leda wadima.

    karadarayata watila inna ekekta udaw karanna hadaddi ethana madata panala puka denna oone ne.

    පකෝ...!! PM දාන්න දෙයක් නෑ...public forum එකක තොට ඕනේ දේවල් තෝ කියපන්... මට ඕන දේවල් මම කියන්නම්...තොනේ මෙතන පුක දුන්නේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමිනෙනවා ඔයත්.. නිසි දැනුමක් කිව්වේ බඩු ගහපන් කියලා නෙමෙයි.. සමාජේ ජීවත් වෙනකොට අපි දැනගෙන ඉන්න ඔනා සාමාන්යෙන් මෙවා ගැන.. මට එක සැරයක් කපල් එකක් සෙට් උනා, කොල්ලා අවුරුදු 16යි, කෙල්ලට 15යි.. කෙල්ල ප්‍රෙග්නන්ට්, කොල්ලා නැමයි කියනවා. ඇයි කියලා අහලා බැලුවම කෙල්ලත් එක්ක අහවල් වැඩේ කලේ හිටගෙනලු, එතකොට ප්‍රෙග්නන්ට් වෙන්නේ නැ කියලා උගේ යාලුවෙක් කිව්වලු.. ඉතින් ඔය වගේ නොදැනුවත්කම් හින්දා වෙන සීන් තියනවා අනන්තවත්..

    අහ එහෙනම් අවුලක් නෑ..:lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    මෙහෙමයි මම නම් ඔය ක්‍රියා අනුමත කරන්නේ නැහැ කවදාවත්. නමුත් පුළුවන් උදවුව්වක් කරනම්.

    හෙපටයිටිස් B වර්ග 2ක් තියෙනවා. සමහරුන්ට එක මාස 6කින් හොද වෙනවා. එහෙම නම් අවුලක් නැහැ. උබ ඔය වල් වැඩේ කරලා දැන් කොච්චර කල් වෙනවද?

    හොද උනේ නැත්තම් එක දිගටම බලපානවා. That means an ongoing liver infection. This could lead to inflammation for starters and lead to chronic situations such as cirrhosis or cancer.

    එහෙම තත්වයක් නම් ඩොකා බෙහෙත් දෙයි ලිවර් ඉදිමීම නවත්තන්න. Also they will try to super charge ur immune system. Which could also delay the damage.

    කොහොම උනත් ඉක්මන් ජිවිත හානියක් නැහැ මචෝ. බය වෙන එපා.

    කෙල්ල: අනිවා කියපන්. ඊට පස්සේ vaccination එකක් තියෙනවා එක දීපන්. එතකොට අවුලක් නැහැ.

    උබට: ඉක්මනට හරි හමන් ඩොකෙක් හම්බ වියන්. දන්නේ නැත්තම් හොද physician කෙනෙක් ගෙන් recommendation එකක් ගන්න.

    Good luck!!!
     
    • Like
    Reactions: SadunGamage

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අවශ්යම කාරනේ කෙල්ලට කියලා උබ ලමයෙක් හදනවා නම් අනිවා කෙල්ලට කියපන්. ඒ වගේම වැක්සිනේට් කරපන්. ඒක නොකර් ගැනිත් එක්ක ඇමිනිලා ලමයි හදන්න එපා. ලමයා ඉපදෙන්න ඉන්නකොට ගැනිට හැදුනොත් ලමයටත් හැදෙන්න 90%ක් ඉඩ තියනවා..
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්‍රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්‍රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා

    ehema nam itin samawak na....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්‍රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා
    කාට හරි ප්‍රයොජනයක් වෙයිනේ බන්..

    ඔවා ඉතින් බොරුවට කියන්න හොද කතා නම් නෙමෙයි.
    .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවසානයේ පෙනෙන අකාරයට මේක තවත් ගොන් පාට් ත්‍රෙඩ් එකක් වගේ. මු කියන්නේ බොරු වගේ. මේකේ ඉන්න එවුන්ගේ දැනුම ටෙස්ට් කරනවද මන්දා
    මට නම් ඔක කලින්ම හිතුන එත් යුරින් කතාවෙන් ආයෙ ටර්ක් එකට ආව ඌ එත් පාට හරි ගියා කියුව ඒක නම් වෙන්ඩ අමාරු දෙයක්, 99.9%ක් මේක බොරු,
     
    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    ඔව් බන් මූ බොරු කරනව වගේ. රිපෝට් එක දාපන් කිව්ව වෙලේ ඉදන් මූ ලොවෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාට හරි ප්‍රයොජනයක් වෙයිනේ බන්..

    ඔවා ඉතින් බොරුවට කියන්න හොද කතා නම් නෙමෙයි.
    .
    හෙපටයිටිස් එච්චර නැ නේද ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් මූ බොරු කරනව වගේ. රිපෝට් එක දාපන් කිව්ව වෙලේ ඉදන් මූ ලොවෙත් නෑ
    කොහෙන්ද රිපොට් එක කරේ අහපුවටවත් උත්තර නැ ගොන් ආතල් තමා.