අඩේ.. ඒ කියන්නේ කෙල්ලටත් හැදෙනවද?
ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..
මොක Hepatitis B ඔක බඩු ගහපුවම හැදෙනවද බන්![]()





රත්තරං;19902864 said:
තාප්ප වල පෝස්ටර් ගහන්න පාප්ප හදන එකා දන්න හෙපටයිටීස්...![]()
ඇයි බන් එහෙම වෙන්නෙ? කොනඩම් එක පැලුන් නැත්නම් අවුලක් වෙන්නෙ කොහොමද?නිසි දැනුමක් නැතිකමට කරගන්න වැඩ.. බැනලා වැඩක් නැ.. අනිවාර්යෙන් කෙල්ලට කියන එක යුතුකමක්. සමහරු හිතනවා කොන්ඩම් පාවිච්චි කලාම හරි කියලා. කොන්ඩම් ශුවර් මාද්යක් නෙමෙයි.. හාඩ් සෙක්ස් කලොත් පැලෙන්න තියන ඉඩ වැඩියි.. තරල හුවමාරුව වලක්වන්න කොන්ඩම් එකෙන් බැ..