තායිලන්ඩ් ගිහින් බඩුවක් ගැහුවා

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    අඩේ.. ඒ කියන්නේ කෙල්ලටත් හැදෙනවද?

    Hepatitis A num barapathala ne. Food and drinks valin hedenne. Matath issara heduna. Doca avurudu 2 bonna epa kivva. Aulak vuney ne.
    Kellata vaccine gahanna vei. Hithana vidihata thattamata thamai vidinne.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කරන කලට පව් මීරිය මී සේ - විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ
    Karma is a bitch bro :sorry::sorry:

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ටෙස්ට් එක කරගන්නකන් ඩොක්ටර් බේත් දුන්නා මචන්. එවට හරි ගියා.. ඒත් ඒ බේත් වලට වෙන්න ඇති කැම පේන්න බැ වමනෙට එනවා..

    Saamaanya kaema kanna epa (kannath behe). Miris, thunapaha yanaadi spices nodaapu kaema hadala kanna. Sugar vediyen gaththatath kamak nehe. Liver ekata hondai.
    Hebei tika davasak yanakota bolayak vagey mahath venna puluvan kaemavala guna kama, adhi poshanaya nisa. Koi ekatath Docagenuth ahanna.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලෙඩේ හැදුන එකා මැරිලා මුන්ගෙ උපදෙස් අහල :lol::lol::
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    muge boru bn. thailand wala 12000 baht deela katata deela enne kauda? e ganata honda russian kallak gahanna puluwan ehe. local call girl kenek onanam 5000bht wei. oya ganata kara nam ehe niliyak wath wenna athi. :D
    anika nama kapala report eka danna bari wenna iwdiyak nane uta.
    mama hithanne muge payye dawillak awith lede mokakda kiyala anduraganna onawela asahana thread ekak dala
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    man hithane muta oya lede thiyena kellek set wela athi gahana, gahuwata passe aniwa hadena nisa ,mu gahan kalin apen behetha ahanawada koheda :D
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    god bless you my son.... be with Hepatitis B

    කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක්දැඩිවෙයි ගිනි සේ
    හැඳින එ පව් දුරලන උපදේ සේ
    නුදුන මැනවි තුන්දොර අවකා සේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නිසි දැනුමක් නැතිකමට කරගන්න වැඩ.. බැනලා වැඩක් නැ.. අනිවාර්යෙන් කෙල්ලට කියන එක යුතුකමක්. සමහරු හිතනවා කොන්ඩම් පාවිච්චි කලාම හරි කියලා. කොන්ඩම් ශුවර් මාද්යක් නෙමෙයි.. හාඩ් සෙක්ස් කලොත් පැලෙන්න තියන ඉඩ වැඩියි.. තරල හුවමාරුව වලක්වන්න කොන්ඩම් එකෙන් බැ..
    ඇයි බන් එහෙම වෙන්නෙ? කොනඩම් එක පැලුන් නැත්නම් අවුලක් වෙන්නෙ කොහොමද?
    අනික වැක්සීන් කේස් එක මොකද්ද? කලින් ඒක අරන් තිබ්බොත් හැදෙන්නෙ නැද්ද? මම කිරියෙම තවත් දවසක දැක්ක HIV වලට වැක්සීන් ටැබ්ලට් එකක්. මේව කලින් ගත්තාම මොකද්ද තියෙන වාසි අවාසි