තායිලන්ඩ් ටුවර් කරන උන්ගේ ගසාකෑම

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    7,991
    11,757
    113
    මගේ වැඩ යන බිල්ඩිමක cctv ගහන්න කොටේශන් එකක් දෙන්න ආවා එකෙක්. පොර දන්නෙ නෑ මාත් ELV සබ්ජෙක්ට් එක කලා කියල. පොරගෙ බිලයි මාකට් ප්‍රයිස් එකයි බැලුවාම, එක පොයින්ට් එකකින් ඌට තියෙන්නෙ රුපියාල 200යි. පොයින්ට් 24. පොයින්ට් 24 ගහන්න දවස් දෙකක් ගියා කියමු, පොර කියන්නෙ දවසෙන් පුළුවන් ලු (තට්ටු 5ක්, ලොවෙත් බෑ) එතකොට වැඩේ අරන් කරන පොරට ගෝලයගෙ දවසෙ පඩිය විතරයි (2400 දවසට). ඇහුවාම නෑ ඇතිලු ලොකුවට හූරගෙන කන්නෙ නෑලු මිනිස්සුන්ව. ඒකලු වැඩ එන්නෙ. පොර ආෆ්ටර් සේල්ස් සර්විස් කරන්නෙ කොහොමද, අඩුගානෙ බඩු ටික ට්‍රාන්ස්පෝට් කරන්නෙ, ඕල්ටනේශන් එකක් ආවොත් දවසක් මොනාවහරි වෙලා වැඩිපුර ගියොත් හැන්ඩ් කරගන්න කිසිම අයිඩියා එකක් නෑ. ඒවා ඇහුවාම මහත්තයල අමාරුවෙ දාන්නෙ නෑලු. විස්වාස කරන්නලු, බඩු වලටත් ගණන් හදලා තිබ්බෙ පිටකොටු ප්‍රයිස්, 10%ක් හරි වැඩි උනොත් එක්කො මගෙන් ගන්න වෙනවා ආයෙ, මම බෑ ගෑවොත් ඌ ආපු ත්‍රීවීල් එක උගස් තියන්න වෙනව
    One day tour සීන් එකේ කට්ටිය ආවම උනුත් බංකොලොත් වෙලා industry එකත් කාල තමයි ආයෙ මකබෑවිලාම යන්නෙ..

    ඕව යන්නෙ self employee විදිහටනෙ. උන්ට මාසෙට වියදම ආවම ඇති. growth එකක් , emergency අදාලම නෑ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,562
    4,699
    113
    One day tour සීන් එකේ කට්ටිය ආවම උනුත් බංකොලොත් වෙලා industry එකත් කාල තමයි ආයෙ මකබෑවිලාම යන්නෙ..

    ඕව යන්නෙ self employee විදිහටනෙ. උන්ට මාසෙට වියදම ආවම ඇති. growth එකක් , emergency අදාලම නෑ.
    මාසෙත් නෙමෙයිද මන්ද, දවසෙ වියදමට ගහන්නෙ, ආයෙ ඉතින් ෆෝන් එකේආන්සර් බට්න් එක කැඩෙනව ගියාට පස්සෙ. රියලස්ටික් ගාණක් නම් අවුලක් නෑ, කොන්ටිටි ඕවර් කොලිටි කලාට අවුලක් නෑ, ඒත් අඩුම ප්‍රායෝගික ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන්න ඕන. ඒකට හරියන මාජින් එකක් තියන්න ඕන, කස්ටමර් මොන බුල කෙලියත්. කස්ට බලන්නෙ අඩු මිල. සර්විස් මතක් වෙන්නෙ කෙල උනාම.

    කොටේශන් වරදින එක නම් මටත් වෙලා තියෙනව. එකපාරක් වැඩක් ගැහුවා කටාර් වල ෆාම් එකක (ජොබ් දෙකක් අතර එදාවේල ගහන කාලෙ). මට කොටේශන් එක දෙද්දි ලේබර් කොටසක් දාන්න අමතක වෙලා. ඒ ගාණට කරන්න බැරිත් නෑ මම බඩු වලින් තිබ්බ නිසා, කස්ට සුපිරි ඉන්දියන් කාරයෙක්. ඌ කෙලින්ම මගෙන් වැඩේ වෙන විදිය අහල උඹට කොහෙ හරි කොටේශන් එක වැරදිලා තියෙනව, නැත්තම් උඹ බොරුවක් කරන්නෙ ගෑව. ඌට කොටේශන් එක ඩිෆෙන්ඩ් කරන්න ගියාම තමයි දැක්කෙ බුලක් කෙලල කියල. හැබැයි වැඩේ ආවා.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,230
    1,598
    113
    Bangkok
    තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්.

    magulak katha karanawa. oya ganata dan ganna wenne street food thamai

    Source: 12 years of life experience
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    2,295
    1,365
    113
    තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්.

    magulak katha karanawa. oya ganata dan ganna wenne street food thamai

    Source: 12 years of life experience
    Seven elven ekan bath ekak aran kapan 350 - 500 wage wenne :ROFLMAO:
     

    Don Appu

    Junior member
  • Feb 3, 2017
    64
    30
    18
    SL
    මෙයාලා කියනවා 6 night ටුවර් එකකට හොඳ ඔෆර් එකක් හම්බුනා කියලා එක්කෙනෙක්ට Rs 230,000 වෙන්න. accommodation , breakfast, ලන්ච් 2, ඩිනර් 1, ෆ්ලයිට්ස්, ට්‍රාන්ස්පෝට් දෙනවලු. තව බලන්න යන තැන් කීපයක ගණන් ඇතුලත්ලු.





    දැන් අපි බලමු මේ ගාන ලාබද කියලා.

    google flights වලට ගියොත් colombo - bangkok රිටර්න් ෆ්ලයිට් එකක් Rs 80,000 ට විතර ගන්න පුළුවන්. වීසා ෆ්‍රී හින්දා ඒකට වියදමක් නැහැ.

    booking.com ගියොත් දෙන්නෙක්ට ඉන්න 3 star හොටෙල් එකක් bangkok හරි pattaya වල Rs 10,000 විතර ගන්න පුළුවන් breakfast එක්ක per night . (මේ සාමන්යෙන් රිවීව් හොඳ ඒවා. මීට වැඩිය අඩු ඒවත් තියෙනවා) එතකොට එක්කෙනෙක්ට වෙන්නේ 5000 වගේ. 6 nights වලට එක්කෙනෙක්ට උපරිම එන්නේ 30,000 වගේ.

    තායිලන්ඩ් වල හොඳ කෑම වේලක් Rs 2000 ට අඩුවෙන් කන්න පුළුවන්. බජට් තැන වල මීටත් වැඩිය හොදක් අඩුයි. ඉතින් ලන්ච් 2 ටයි ඩිනර් එකකටයි උපරිම Rs 6000 යයි.

    bangkok - pattaya ට්‍රාන්ස්ෆර් එකක් වෙන්නේ Rs 1500 විතර. ඉතින් ට්‍රාන්ස්පෝට් වලට 3000 විතර තමයි යන්නේ.

    බලන්න යන තැන් වල ගණන් සාමන්යෙන් Rs 5000 විතර තමයි වෙන්නේ ඇවරේජ් (තැන අනුව වෙනස් වෙනවා). මේ වගේ ට්‍රිප් එකක දවස් 4 විතර එක එක තැන් බලන්න යයි කියලා හිතුවොත් උපරිම 20,000 යයි.

    ඉතින් මෙයාල දෙන පැකේජ් එකට මුළු කෝස්ට් එක වෙන්නේ එක්කෙනෙක්ට 80,000 + 30,000 + 6000 + 3000 + 20,000 = Rs 139,000 වගේ උපරිම. මේ නෝමල් ඉන්ටනෙට් එකේ තියෙන රේට්ස්. ට්‍රැවල් ඒජන්ට්ලට මීට වැඩිය අඩු රේට්ස් හම්බෙනවා සාමන්යෙන්.

    බැලුවම ඒජන්ට් කෙලින්ම ලක්ෂයක් කිට්ටුවෙන්න ලාබ තියාගන්නවා ලක්ෂ 2 පැකේජ් එකෙන්.

    Copied from facebook.

    google flights wala 80,000 ta thiyenne machan Air Asia without check-in luggage. 7Kg Carry on luggage witharai include wenne...owa okkoma include kalama 110k wage wei...anith air lines nam ita wada wadiy ganan...e mona unath oya kiuwa kathawa aththa...travel agent 50-75% withara thiyagannawa....oya package hadanne ithin e wage deyak thaniyama karaganna baya/bari minissunta ne ethakota ohoma wenava...

    ඉතින් බන් උන් සමාජ සේවයක් නෙවෙයිනෙ කරන්නෙ. උන්ගෙ සර්විස් එකට උන් ලාබයක් තියාගන්නවා. මම නම් ගානක් දීලා උනත් ඒ වගෙ කරගන්න කැමතියි මොකද මගෙ වෙලාව ඉතිරි වෙනවා. උන් ඒ වෙලාව අරන් මගේ ටුවර් එක ප්ලෑන් කරලා ඒකට ගානක් අයකරනව, සරලයි
    me kathawath aththa (y)
    ------ Post added on Sep 10, 2024 at 3:47 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,517
    5,103
    113
    මේ 239 000 දෙන පැකේජ් එකක්.

    රෑ 06ක් දින 07ක්
    Pattaya දවස් 02 ක් බැංකොක් දවස් 04ක්

    🔸2Thai Airways
    🔸30Kg + 7 Kg Baggage

    🔸07 Days Trip Just For Rs 259 900
    🔸Daily Breakfast and Lunch

    🔵රෑ 06 ක් දින 07 ක් නරඹන තැන් 17 ක්
    🔸පතායා රාත්‍රී 2ක් බැංකොක් නගරයේ රාත්‍රී 04
    🔵එක් අයෙකුට 239 000 විතරයි.

    🔹Day 01

    🔸Free Indian Breakfast Buffet
    🔸Tiger Park Free Visit
    🔸Big Buddha Temple
    🔸Terminal 21 Round Trip
    🔸The Largest Seven Eleven Free Tour
    🔸Free Indian Lunch Buffet

    🔹Day 02

    🔸Free American Breakfast Buffet
    🔸Coral Island Sea Bath
    🔸Speed Boat Free Tour
    🔸Buffet Lunch Indian
    🔸Floating Market Tour
    🔸SKY DIVING CAN ARRANGE

    🔹Day 03

    🔸Free American Breakfast Buffet
    🔸Under Water Aquarium
    🔸Bangkok City Tour With
    🔸Golden Temple
    🔸Free Lunch Sri Lankan Menu
    🔸Dinner Cruise With Dinner
    🔸Thai | Japanese |American
    🔸Free Beer

    🔹Day 04

    🔸Free International Buffet
    Breakfast
    🔸Dream world Snow Town
    🔸Free Lunch International &
    Indian Buffet
    🔸Entrance & Activities Tickets
    🔸Unlimited Rides
    🔸Guide For By walk Shopping
    🔸Big C | Central World

    🔹Day 05

    🔸Free International Breakfast Buffet
    🔸Safari World with Entrance
    Tickets
    🔸Marine Park with Entrance
    Tickets
    🔸Live Animal Shows including
    🔸Free Amazing Lunch With
    Thai | American | Indian Buffet
    🔸Shopping Guide
    🔸Pratunam Market | Night Market
    🔸Street Foods Experience

    🔸Day 06
    🔸Free International Breakfast Buffet
    🔸Wax Meseum
    🔸Ocean World
    🔸2 hours MBK Shopping
    🔸Free Your Own Shopping
    🔸Free Lunch Sri lankan Menu

    🔹Day 07
    🔸Free International Breakfast Buffet
    🔸Check out Time 11.55am
    🔸2.00pm Free Chinese Fried Rice
    🔸Air Port Pick Up 3.00pm
    🔸Dinner Onboard Flight

    👉3 වෙනි සහ 7 වෙනි දින හැර සෑම දිනකම රාත්‍රී ආහාරය පමණක් ඔබ විසින් සපයා ගතයුතු වෙයි.

    🔹Bangkok Shopping සදහා පෙන්වන තැන්
    Big C | Night Market | Pratunam Market | Central World | Platinum Plaza| | Street

    Foods experience | Disco Funtion Guide Lines
    🔹මේ සෑම තැනකටම ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ගේ මග පෙන්වීම.

    🔹ශ්‍රී ලංකාවේ සිටම මෙම චාරිකාවට ශ්‍රී ලාංකික නියෝජිතයෙක් සහභාගි වේ.

    * Dream World සියලුම Events අන්තර් ගතයි.
    * Safari World හි Dolphin සංදර්ශනය ඇතුලු සියලුව සජීවී සංදර්ශන ඇතුලත්


    Bangkok 4 Nights Stay
    Tango Vibrant Living Hotel

    Pattaya - 2 Nights Stay
    Mike Beach Resort
     
    • Like
    Reactions: Don Appu

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,486
    7,850
    113
    මේ 239 000 දෙන පැකේජ් එකක්.

    රෑ 06ක් දින 07ක්
    Pattaya දවස් 02 ක් බැංකොක් දවස් 04ක්

    🔸2Thai Airways
    🔸30Kg + 7 Kg Baggage

    🔸07 Days Trip Just For Rs 259 900
    🔸Daily Breakfast and Lunch

    🔵රෑ 06 ක් දින 07 ක් නරඹන තැන් 17 ක්
    🔸පතායා රාත්‍රී 2ක් බැංකොක් නගරයේ රාත්‍රී 04
    🔵එක් අයෙකුට 239 000 විතරයි.

    🔹Day 01

    🔸Free Indian Breakfast Buffet
    🔸Tiger Park Free Visit
    🔸Big Buddha Temple
    🔸Terminal 21 Round Trip
    🔸The Largest Seven Eleven Free Tour
    🔸Free Indian Lunch Buffet

    🔹Day 02

    🔸Free American Breakfast Buffet
    🔸Coral Island Sea Bath
    🔸Speed Boat Free Tour
    🔸Buffet Lunch Indian
    🔸Floating Market Tour
    🔸SKY DIVING CAN ARRANGE

    🔹Day 03

    🔸Free American Breakfast Buffet
    🔸Under Water Aquarium
    🔸Bangkok City Tour With
    🔸Golden Temple
    🔸Free Lunch Sri Lankan Menu
    🔸Dinner Cruise With Dinner
    🔸Thai | Japanese |American
    🔸Free Beer

    🔹Day 04

    🔸Free International Buffet
    Breakfast
    🔸Dream world Snow Town
    🔸Free Lunch International &
    Indian Buffet
    🔸Entrance & Activities Tickets
    🔸Unlimited Rides
    🔸Guide For By walk Shopping
    🔸Big C | Central World

    🔹Day 05

    🔸Free International Breakfast Buffet
    🔸Safari World with Entrance
    Tickets
    🔸Marine Park with Entrance
    Tickets
    🔸Live Animal Shows including
    🔸Free Amazing Lunch With
    Thai | American | Indian Buffet
    🔸Shopping Guide
    🔸Pratunam Market | Night Market
    🔸Street Foods Experience

    🔸Day 06
    🔸Free International Breakfast Buffet
    🔸Wax Meseum
    🔸Ocean World
    🔸2 hours MBK Shopping
    🔸Free Your Own Shopping
    🔸Free Lunch Sri lankan Menu

    🔹Day 07
    🔸Free International Breakfast Buffet
    🔸Check out Time 11.55am
    🔸2.00pm Free Chinese Fried Rice
    🔸Air Port Pick Up 3.00pm
    🔸Dinner Onboard Flight

    👉3 වෙනි සහ 7 වෙනි දින හැර සෑම දිනකම රාත්‍රී ආහාරය පමණක් ඔබ විසින් සපයා ගතයුතු වෙයි.

    🔹Bangkok Shopping සදහා පෙන්වන තැන්
    Big C | Night Market | Pratunam Market | Central World | Platinum Plaza| | Street

    Foods experience | Disco Funtion Guide Lines
    🔹මේ සෑම තැනකටම ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ගේ මග පෙන්වීම.

    🔹ශ්‍රී ලංකාවේ සිටම මෙම චාරිකාවට ශ්‍රී ලාංකික නියෝජිතයෙක් සහභාගි වේ.

    * Dream World සියලුම Events අන්තර් ගතයි.
    * Safari World හි Dolphin සංදර්ශනය ඇතුලු සියලුව සජීවී සංදර්ශන ඇතුලත්


    Bangkok 4 Nights Stay
    Tango Vibrant Living Hotel

    Pattaya - 2 Nights Stay
    Mike Beach Resort

    Me wena tour ekak machan. Video eke thiyena eka nemei. EKe pahadiliwa kiyanawa yanne Air Asia. Hambenne Lunch 2, dinner 1, and breakfast.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,629
    1
    5,571
    113
    Sri Lanka
    මේ 239 000 දෙන පැකේජ් එකක්.

    රෑ 06ක් දින 07ක්
    Pattaya දවස් 02 ක් බැංකොක් දවස් 04ක්

    🔸2Thai Airways
    🔸30Kg + 7 Kg Baggage

    🔸07 Days Trip Just For Rs 259 900
    🔸Daily Breakfast and Lunch

    🔵රෑ 06 ක් දින 07 ක් නරඹන තැන් 17 ක්
    🔸පතායා රාත්‍රී 2ක් බැංකොක් නගරයේ රාත්‍රී 04
    🔵එක් අයෙකුට 239 000 විතරයි.

    🔹Day 01

    🔸Free Indian Breakfast Buffet
    🔸Tiger Park Free Visit
    🔸Big Buddha Temple
    🔸Terminal 21 Round Trip
    🔸The Largest Seven Eleven Free Tour
    🔸Free Indian Lunch Buffet

    🔹Day 02

    🔸Free American Breakfast Buffet
    🔸Coral Island Sea Bath
    🔸Speed Boat Free Tour
    🔸Buffet Lunch Indian
    🔸Floating Market Tour
    🔸SKY DIVING CAN ARRANGE

    🔹Day 03

    🔸Free American Breakfast Buffet
    🔸Under Water Aquarium
    🔸Bangkok City Tour With
    🔸Golden Temple
    🔸Free Lunch Sri Lankan Menu
    🔸Dinner Cruise With Dinner
    🔸Thai | Japanese |American
    🔸Free Beer

    🔹Day 04

    🔸Free International Buffet
    Breakfast
    🔸Dream world Snow Town
    🔸Free Lunch International &
    Indian Buffet
    🔸Entrance & Activities Tickets
    🔸Unlimited Rides
    🔸Guide For By walk Shopping
    🔸Big C | Central World

    🔹Day 05

    🔸Free International Breakfast Buffet
    🔸Safari World with Entrance
    Tickets
    🔸Marine Park with Entrance
    Tickets
    🔸Live Animal Shows including
    🔸Free Amazing Lunch With
    Thai | American | Indian Buffet
    🔸Shopping Guide
    🔸Pratunam Market | Night Market
    🔸Street Foods Experience

    🔸Day 06
    🔸Free International Breakfast Buffet
    🔸Wax Meseum
    🔸Ocean World
    🔸2 hours MBK Shopping
    🔸Free Your Own Shopping
    🔸Free Lunch Sri lankan Menu

    🔹Day 07
    🔸Free International Breakfast Buffet
    🔸Check out Time 11.55am
    🔸2.00pm Free Chinese Fried Rice
    🔸Air Port Pick Up 3.00pm
    🔸Dinner Onboard Flight

    👉3 වෙනි සහ 7 වෙනි දින හැර සෑම දිනකම රාත්‍රී ආහාරය පමණක් ඔබ විසින් සපයා ගතයුතු වෙයි.

    🔹Bangkok Shopping සදහා පෙන්වන තැන්
    Big C | Night Market | Pratunam Market | Central World | Platinum Plaza| | Street

    Foods experience | Disco Funtion Guide Lines
    🔹මේ සෑම තැනකටම ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ගේ මග පෙන්වීම.

    🔹ශ්‍රී ලංකාවේ සිටම මෙම චාරිකාවට ශ්‍රී ලාංකික නියෝජිතයෙක් සහභාගි වේ.

    * Dream World සියලුම Events අන්තර් ගතයි.
    * Safari World හි Dolphin සංදර්ශනය ඇතුලු සියලුව සජීවී සංදර්ශන ඇතුලත්


    Bangkok 4 Nights Stay
    Tango Vibrant Living Hotel

    Pattaya - 2 Nights Stay
    Mike Beach Resort
    Meke nam loku paduwakuth na habai.
     
    • Like
    Reactions: Mad Weera