ටුවර් කරල මාසෙකට සාමාන්‍ය ගානක් හොයාගන්න කැමතිඋන් ඉන්නව නම් නූලක් දාන්නම්. හිතන තරම්සුන්දර නෑ ජෙනුයින් කරද්දි
ටුවර් කරල මාසෙකට සාමාන්‍ය ගානක් හොයාගන්න කැමතිඋන් ඉන්නව නම් නූලක් දාන්නම්. හිතන තරම්සුන්දර නෑ ජෙනුයින් කරද්දි
Muge thread walin godakma ewa hena gon ban. Meke breakdown ekata nam hodatama hina giyaI don't know who did the break down but this is a really dumb break downHe did a calculation without knowing the hotel they stayed in, what kind of food they got, what other entertainment they provided. ඔහොම තමා බන්දුලය 2500න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කිව්වේ.
They will make atleast 20K profit per head for sure.

Muge thread walin godakma ewa hena gon ban. Meke breakdown ekata nam hodatama hina giya
P.S: I am not a fan of those guys in the video. Never watch their videos.

Mata nam amaruwak na ban breakdown kara kara inna.Umbe expert level eke breakdown eka dapanko.... Umba hithanne badu gahanna yana gaanath tour price ekata athulath karanna ona kiyalada?
PS: Meka mage breakdown ekak nan"copied from facebook" kiyala danne naha neda?![]()
සිරාම කතාව.. මරුම සීන් එක කියන්නෙ එකින් එක එකතු කරල කියනව මෙච්චරනෙ යන්නෙ කියල.සමුර්දි මානසිකත්වය බන් අපේ උන්ගෙන් සීයට අනූවකට ඕක තියෙනවා. බිස්නස්, ලාබ කියන්නෙ ආනන්තරීය පාප කර්මයක් ගානටනෙ උගන්නන්නෙත්. ඔය බෙස්ට් කේස් සෙනාරියෝ එකක ලාබෙ. කෙල වෙනකොට ඔයට්‍රිප් ලාබෙ දෙපිටින් යනව. අත්දැකීමෙන් කියන්නෙ.
ට්‍රැවල් හොදයි. මට හිතාගන්න පුලුවන් සෝලා වලට කස්ටො දෙන ආතල්සිරාම කතාව.. මරුම සීන් එක කියන්නෙ එකින් එක එකතු කරල කියනව මෙච්චරනෙ යන්නෙ කියල.
ලාබෙත් ඕනෙ නම් මෙච්චරක් දාමු කියල පොඩී ගානක් හරි දැම්ම ත් එහෙමත් එකෙක් තමයි..
පිස්සු හැදෙන ඉවසීමක් ඉවසන්න වෙනව වෙලාවකට.. low cost business සෙට් එක, ඇන්න පැන්න සෙට් එක එක්ක compete කරන්න ගියාම ඕකට එහා..ට්‍රැවල් හොදයි. මට හිතාගන්න පුලුවන් සෝලා වලට කස්ටො දෙන ආතල්
Danda niyamayiටුවර් කරල මාසෙකට සාමාන්‍ය ගානක් හොයාගන්න කැමතිඋන් ඉන්නව නම් නූලක් දාන්නම්. හිතන තරම්සුන්දර නෑ ජෙනුයින් කරද්දි
මගේ වැඩ යන බිල්ඩිමක cctv ගහන්න කොටේශන් එකක් දෙන්න ආවා එකෙක්. පොර දන්නෙ නෑ මාත් ELV සබ්ජෙක්ට් එක කලා කියල. පොරගෙ බිලයි මාකට් ප්‍රයිස් එකයි බැලුවාම, එක පොයින්ට් එකකින් ඌට තියෙන්නෙ රුපියාල 200යි. පොයින්ට් 24. පොයින්ට් 24 ගහන්න දවස් දෙකක් ගියා කියමු, පොර කියන්නෙ දවසෙන් පුළුවන් ලු (තට්ටු 5ක්, ලොවෙත් බෑ) එතකොට වැඩේ අරන් කරන පොරට ගෝලයගෙ දවසෙ පඩිය විතරයි (2400 දවසට). ඇහුවාම නෑ ඇතිලු ලොකුවට හූරගෙන කන්නෙ නෑලු මිනිස්සුන්ව. ඒකලු වැඩ එන්නෙ. පොර ආෆ්ටර් සේල්ස් සර්විස් කරන්නෙ කොහොමද, අඩුගානෙ බඩු ටික ට්‍රාන්ස්පෝට් කරන්නෙ, ඕල්ටනේශන් එකක් ආවොත් දවසක් මොනාවහරි වෙලා වැඩිපුර ගියොත් හැන්ඩ් කරගන්න කිසිම අයිඩියා එකක් නෑ. ඒවා ඇහුවාම මහත්තයල අමාරුවෙ දාන්නෙ නෑලු. විස්වාස කරන්නලු, බඩු වලටත් ගණන් හදලා තිබ්බෙ පිටකොටු ප්‍රයිස්, 10%ක් හරි වැඩි උනොත් එක්කො මගෙන් ගන්න වෙනවා ආයෙ, මම බෑ ගෑවොත් ඌ ආපු ත්‍රීවීල් එක උගස් තියන්න වෙනවපිස්සු හැදෙන ඉවසීමක් ඉවසන්න වෙනව වෙලාවකට.. low cost business සෙට් එක, ඇන්න පැන්න සෙට් එක එක්ක compete කරන්න ගියාම ඕකට එහා..
හපෝ පන්සල් ටික වැඳල සිල් සමාදන් වෙන්න ලොකු ගාණක් යන්නෙ නැඑහෙ යන කාරනාව ඉටුකරගන්න කීයක් යයිද![]()