තායිලන්ඩ්_ටුවර්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තායිලන්ඩ්_ටුවර්

    මචං ල මට කෙල්ල එක්ක මේ අවුරුද්දේ අන්තිමේ වගේ මොකක් හරි ලග රටකට ට්‍රිප් එකක් ගිහින් එන්න ආසාවක් තියනවා .:love::love:
    සිංගප්පුරුව නම් හොදයි කියල හිතෙනවා.. . :D
    එහෙම ලොකුවට සල්ලිත් නැහැ අත දිග ඇරලා වියදම් කරන්න කියලත් . බජට් එක අඩුයි
    අඩු වියදමින් ගිහින් එන්න හොද රටක් කියපල්ලා අත්දැකීම් තියන උන් .:yes:

    සාමාන්යෙන් උබ යෝජනා කරන රටේ සමාජ පසුබිම , කෑම වල මිල , සාමන්යෙන් රුම් එකක් දවසට කියක් වෙනවද වගේ දේවලුත් දාපං උදවුවක් විදියට .:cool:

    ගොඩක් තමන්ගේ පවුලේ අයත් එක්ක මෙහෙම ගිහින් ආව අය ඇති නේ ?:confused:
    එයාලට අත්දැකීම් ඇති .

    මට දැනගන්න ඕනේ අපි ටුවර් ඒජන්සියකින් ගියොත් හැම තැනම ඇවිදින්න පුලුවන්ද කාලය ඇැරේන්ජ් කරගෙන්.. තනියම ගියොත් අවුලක් වෙයි ද:rolleyes::rolleyes:
    ලොකු පිනක් උදවුවක් දෙන්න පුළුවන් නම් .​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ලොකු පිනක් උදවුවක් දෙන්න පුළුවන් නම් .
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ත්‍රෙඩ් කීපයක් තිබ්බ බැංකොක්, තායිලන්ඩ් ගිය ඒවා ගැන... පොඩ්ඩක් බලපන්... :)
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Thailand hodai for low budget
    6000 wage idala rooms thiyanawa.
    lunch 600+
    taxi charges 600+ (within city)
    AC bus fair :no::no:
    air tickets 32000+
    Safari world / Dream world / Dinner cruise 4000+
    Full body Massage 2500+:rofl::rofl:


    shoes/bags are cheap and good quality:yes::yes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Thailand hodai for low budget
    6000 wage idala rooms thiyanawa.
    lunch 600+
    taxi charges 600+ (within city)
    AC bus fair :no::no:
    air tickets 32000+
    Safari world / Dream world / Dinner cruise 4000+
    Full body Massage 2500+:rofl::rofl:


    shoes/bags are cheap and good quality:yes::yes:

    tawa 2 weeks walin yanna mn book kera rooms 3500i ban.... budget thamai with breakfast .... pratunam wala.....
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    දැන්වත් නවත්තපං ඉතිං.. මං වැරැද්ද පිලිගත්තනේ

    දන්සැල් ළඟ වයසක අය එහෙම හිටියොත් අර වගේ ජෝක් එකකුත් දාපන්. :rofl:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Thailand Budget adui
    kalinuth ekek ahala mama kiwa wistara
    menna munge packages tiyanawa labai.. yanna one places kiyanna eyala quotation ekak ewai.
    Savari Travels
    Sri Lanka Representative Office
    # 10, Ridgeway Place, (Opposite St. Peter's College)
    Colombo 04, Sri Lanka
    Tel : 0767 87 87 05
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    tawa 2 weeks walin yanna mn book kera rooms 3500i ban.... budget thamai with breakfast .... pratunam wala.....

    ow 2500 ta thiyanwa(BB) eth tikak hari hotel ekak wage thiyenna ona ne ;);)

    most sri lankans stay pg water grate or something like that hotel (close to manel akka shop)

    ethana idala shopping karanna yanna nam lagai hotel eka echcharama hoda madi
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Malaysia Nam 1lak walin shape wenna puluwan. Singapore yanawanam. 1.5laks wath ona machan. Thailand ehemath 1lak walin shape wenna puluwan. oya ganan kiwwe air tickets + hotel + foods + transport walata witarai. shopping karanna nam e gana madi.