තායිලන්තයට (Tour to Thailand)

Rohan.123

Member
Feb 16, 2015
37
0
0
CAT Telecom Tower : මට මේ ගොඩනැගිල්ලගැන පොඩි විස්තරයක් කියන්න හිතුන. මේක තමා තායිලන්තෙ Internet Gateway කියන්නෙ. ඒ මොකද දන්නවද තායිලන්තය ලෝකයත් එක්ක සම්බන්දවන සියලුම සබ්මැරීන් කේබල සමග සම්බන්ධවීම සිදුවන්නේ මෙම ස්ථානයේදී වීම නිසා.
මේක පිහිටල තියෙන්නේ Bangkok නුවර Bangrak දිස්ත්‍රික්කයේ.

මේ පහල තියෙන්නෙ CAT Internet Map එක. ඒකෙ IIG කොටස පොඩ්ඩක් බලන්න. කොහොමද International Bandwidth එක? පසුගිය වසර 5 තුල 400% වඩා වර්ධනවීමක් තියෙනව.

රටක සංවර්ධන කියනේ පාරවල් හැදීම නොවේ!
e81S9F7.jpg


atthenma Watinawa mei wage deval share karana eketa. :yes:
 

Rohan.123

Member
Feb 16, 2015
37
0
0
අපි හිටියේ ප්‍රටුනාම් තමයි මචං. මානෙල් ලංකා එකට ගියා. තව එකක් තියනවා Siam Ceylone කියලත්, පෙචබුරි රෝඩ් එකේ.


8737d22c-56ff-4168-831e-eb5456177b5d_zpsea19cfcd.jpg


20141018_122606_zpsb4cd7b7f.jpg


10527621_10152742386049734_128547954332991512_n_zps53dce032.jpg


20140804_201124_zps571e2c35.jpg


20140804_201119_zpsa8895bec.jpg


20140804_201418_zps57bfdced.jpg




මැලේසියාවේ ගිය වෙලේ ඇති වෙනකන් Nasi Kemak කෑවා මචං. බැංකොක් වලදී වුනත් වෙනසකට අසාවෙන් කෑවට, උන් කෑමට තෙල් එහෙම දාන හැටි දැක්කම පිස්සු හැදෙනවා :baffled::baffled:

මම මැලේසියා ගැන අලුත් ත්‍රෙඩ් එකක් ඉක්මනට දාන්නම් :rolleyes::rolleyes:

Ela yalu :cool:
 

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මමත් ලඟදි ගියා බැංකොක්. හිටියේ Ratchaprarop වල. ෂොපින් යන්න නම් ඔය කිට්ටුව හෝටලේක නතර වෙන එක ලේසියි. මම හිටියේ Seasons Bangkok Siam Hotel එකේ. සර්විස් එන නම් ශේප්. හොටෙල් එකේ staff එකට ඉංග්‍රීසි ටිකක් අමාරු එක තමයි පොඩ්ඩක් අවුල. ඒකත් එහ්ච්චාර ගානක් වුණේ නෑ. හැබැයි ෂොපින් වලට නම් පට්ට ලේසි තැන. Indra Square, Pratunam Market, Platinum Plaza, Pantip Plaza, Big C shopping malls වලට ඇවිදින දුර.

    :):):)
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    WAT ARUN, WAT PHO, GRAND PALACE YANNA PLAN EKAK THIYANAWA,

    BTS WALIN MOCHIT SITA SIAM WALIN PIHAN TAKSIN WALATAGIHIN GAGA DEGE YANNA PULUWAN NEEDA?
    ETHAKOTA THA THIN WALIN BAHINNA BOAT EKA SELECT KATA GANNAWIDIYA HA RATES KIYANNA .