CAT Telecom Tower : මට මේ ගොඩනැගිල්ලගැන පොඩි විස්තරයක් කියන්න හිතුන. මේක තමා තායිලන්තෙ Internet Gateway කියන්නෙ. ඒ මොකද දන්නවද තායිලන්තය ලෝකයත් එක්ක සම්බන්දවන සියලුම සබ්මැරීන් කේබල සමග සම්බන්ධවීම සිදුවන්නේ මෙම ස්ථානයේදී වීම නිසා.
මේක පිහිටල තියෙන්නේ Bangkok නුවර Bangrak දිස්ත්රික්කයේ.
මේ පහල තියෙන්නෙ CAT Internet Map එක. ඒකෙ IIG කොටස පොඩ්ඩක් බලන්න. කොහොමද International Bandwidth එක? පසුගිය වසර 5 තුල 400% වඩා වර්ධනවීමක් තියෙනව.
රටක සංවර්ධන කියනේ පාරවල් හැදීම නොවේ!
![]()
atthenma Watinawa mei wage deval share karana eketa.




