තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැමරා ඇස
තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැමරා ඇසින්
උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ කැරලි මර්ධක පොලිසිය, ආරක්ෂක කපොලු කඩා දමමින් ආණ්ඩුවේ කාර්යාලවලට කඩා වැදීමට තැත් කළ පුරුෂයන් පලවා හැරීම පිණිස පළමු වරට රබර් උණ්ඩවලින්ද වෙඩි තැබුවේය.
විරෝධතාවාදීහු ධජ රැගෙන වීදි බැස සිටිති.
පොලිසිය, ආණ්ඩුවේ කාර්යාලවලට කඩා වැදීමට තැත් කළ පිරිස් පලවා හැරීමට රබර් උණ්ඩවලින් වෙඩි තබා ඇත.
තායිලන්ත අගමැතිනි යින්ලක් ශිනවත්, පදවියෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළාය.
විරෝධතාවාදීන් ආණ්ඩුවට හිතවත් කණ්ඩායමකට පහර දෙන අවස්ථාවක්.
BBC Sinhala Sandeshaya