තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    අපි අපේ හමේ පාට ගැන වොරි වෙන්න ඕනි නෑ බන්..අපිට කැමති මිනිස්සු සෑහෙන්න ඉන්නවා සමහර රටවල.දැන් යුරෝපේ උනත් බන් රේසිස්ට් නෑ..මම හැම රටකම ගියානේ..හොදට සලකනවා.ඊලගට රුසියාව..රුසියන් කෙල්ලො පස්සෙන් එනවා..ඊලගට චීනෙත් එහෙමයි..මේ තායි උන්ට ඇති පුකකුත් නෑ..අලි ඔලුව..
    Ape skin ekata kepili ona taram mamath ath widala tinawa machan..mamanam ratawal gihin tinne bohoma sulu gananak..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මං හිතුවේ තායි කොල්ලොත් කෙල්ලෝ වගේ වයස අඩුවෙන් පේන්නේ කියල හිටං
     
    Attachments

    • Screenshot_20230922_181854.jpg
      Screenshot_20230922_181854.jpg
      987.3 KB · Views: 176

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපි අපේ හමේ පාට ගැන වොරි වෙන්න ඕනි නෑ බන්..අපිට කැමති මිනිස්සු සෑහෙන්න ඉන්නවා සමහර රටවල.දැන් යුරෝපේ උනත් බන් රේසිස්ට් නෑ..මම හැම රටකම ගියානේ..හොදට සලකනවා.ඊලගට රුසියාව..රුසියන් කෙල්ලො පස්සෙන් එනවා..ඊලගට චීනෙත් එහෙමයි..මේ තායි උන්ට ඇති පුකකුත් නෑ..අලි ඔලුව..
    Uba lankawe standard eken sudu ekekda thaleluda kaluda?
     
    • Like
    Reactions: CaptainPhillips

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    අනේ පලයන් බං යන්න bts ෆෑන්ස්ල කොහෙත් ඉන්නවා. අනික පාරක් වුනත් අහන විදියක් තියනවා. හැම කෙල්ලම එහෙම එකවගේ වෙන්නේ කොහොමද?

    Dogs Reaction GIF

    චන්දිගාර් අන්දරය බලපු නැති එකෙක් දාපු නූලක්ද කොහෙද නැත්තන් ඌ තායිලන්තෙට ඔච්චර අඩු රේට් එකක් දෙන්නෙ නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Phiipine un nan awulak ne.hebei ithin un kattai.money thama.podda beri wenna be suitcase ussan enne padinchi wenna
    ung salli walatai american untai puka denawa kelawarak na.

    Me ganata sudu unath wedak ne.un aduna gannawa

    African american kellek hitiya kella sudui ea unata hamadama marana tharjana ekita. ung ta suicidal thoughts nitharama.
    lankawe nemei me loke ipadenawanam white skin welama ipadenna one :rofl:
    ehema nattan dollar ada ada me wage ratakata wela loard pakeer wage inna one
    ------ Post added on Sep 22, 2023 at 6:27 PM
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Ow bangaliyo apatath bangaliyek kiyala katha karala thinawa..bangali ekka lankawe eun kiyalath kathakarala thinawa ..

    Thai kello oya taram hard catch nemei wena ratawal waladi ..godak ape eun ekka dating tinne oya philipine and thai eun tamai abroad wala mama dekala tinne:)
    ඔව් උබ කියන එක ඇත්ත..ඒක මට කියන්න අමතක උනා..ඔය තායි එවුන් එහෙම වෙන රටවල් වලදි හොද ඇති..මමත් අහලා තියනවා තායි කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්නවා අපේ කොල්ලෝ වෙන රටවල් වල..එහෙදි මේකනේ බන්..උන්ගේ රට නෙමෙයිනේ..ශේප් එකේ ඉන්නවා ඇති..අනික ඒකිටත් උන්ගේ එවුන් ගොඩක් නෑනේ බන්..එතකොට සෙට් වෙනවා ඇති ලේසියෙන්..හැබැයි ගති නම් අරවමයි ඈ...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ow bangaliyo apatath bangaliyek kiyala katha karala thinawa..bangali ekka lankawe eun kiyalath kathakarala thinawa ..

    Thai kello oya taram hard catch nemei wena ratawal waladi ..godak ape eun ekka dating tinne oya philipine and thai eun tamai abroad wala mama dekala tinne:)
    Philippines kello Lankawe unta patta kamathi ban. mama un ekka wada karala tiyenawa ona thram. Ape un badala hodata innawa un ekka. Indian un nam penna baha unta
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Me ganata sudu unath wedak ne.un aduna gannawa

    Ade math me pata wage thama. Habai me wage kaha pata na. Tikak rathu wage
    තලෙළු මචන්..සුදු පාටට ලග තලෙලු පාටක් තියෙන්නේ..කලු නෑ..
    Oya hame pata seen ekanam mata godak piliganna amarui bn API adala karala inna widiha katha karana widiha smell eka ehema thama balapanne godak kiyala matanam hithenne.
     
    • Like
    Reactions: manjulabw

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    අපි අපේ හමේ පාට ගැන වොරි වෙන්න ඕනි නෑ බන්..අපිට කැමති මිනිස්සු සෑහෙන්න ඉන්නවා සමහර රටවල.දැන් යුරෝපේ උනත් බන් රේසිස්ට් නෑ..මම හැම රටකම ගියානේ..හොදට සලකනවා.ඊලගට රුසියාව..රුසියන් කෙල්ලො පස්සෙන් එනවා..ඊලගට චීනෙත් එහෙමයි..මේ තායි උන්ට ඇති පුකකුත් නෑ..අලි ඔලුව..
    රුසියාවේ ලොකු cities වලින් එළියේ මිනිස්සු සිරාම හොඳයි. මම කැමතිම සෙට් එකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Ade math me pata wage thama. Habai me wage kaha pata na. Tikak rathu wage

    Oya hame pata seen ekanam mata godak piliganna amarui bn API adala karala inna widiha katha karana widiha smell eka ehema thama balapanne godak kiyala matanam hithenne.
    Ne ban ehema ne.coat ekak adan giyath decent giyath ganan ganne ne.south asain face ekata hate ekak tiyenawa.kit ekak gahala giyoth ignore wena eka adui but suddek shortak gahan yana respect eka wath hambenne ne.hemathanama newe average gattama ohoma treatment thama hambenne
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ne ban ehema ne.coat ekak adan giyath decent giyath ganan ganne ne.south asain face ekata hate ekak tiyenawa.kit ekak gahala giyoth ignore wena eka adui but suddek shortak gahan yana respect eka wath hambenne ne.hemathanama newe average gattama ohoma treatment thama hambenne
    suddek shortak gahan yana respect eka wath hambenne ne 🤣:lol::rofl:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තායි නම් මුලින් කෙල්ලෙක්ද කියන එක sure කර ගන්න උගුරු ඇටේ නැහැ කෙල්ලොන්ගේ.
    Kellek kiwwa un Lady boy show ekakda mokakda balanna giyalu Thai gihin. eki kiyanawa un dakkama ekita irisiya hithenawalu echchara lassanayilu. Lady boy kiyala hoyanna balu.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    තායිලන්තයේ මිනිස්සුගේ අතර කියමනක් තියනවා ලු “If you see a snake and an Indian, kill the Indian first” කියලා. අහලා බලන්න තායි යාලුවෙක්ගෙන්. මේක මැලේ අය අතරත් තියනවා කියලා අහලා තියනවා. :yes: