තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මන් ගිය දහම්පාසලෙ (ලංකාවෙ හොඳම එක කියලා විරුදාවලිය තියෙන එක )
    ඒ කාලෙ නායක හාමුදුරුවො නිතරම තායිලන්තෙ යනවා.
    තායිලන්තෙ වර්නනාවම තමා කටේම.ඒ කාලෙ මට මතකයි කිව්වා පොර පනස් වතාවක් තායිලන්තෙ ගිහින් තියෙනවා කියලා .
    අපෙ දහම්පාසලට තායි වලින් වැඩම කෙරෙව්වා බුදු පිලිමයකුත් .
    තායි රන්පාට බුදුපිලිමෙ කියලා තමා අපි කිව්වෙ ඒකට.
    තාලන්තෙ තියෙනවා කිව්වා ලොකෙ විෂාලතම පන්සලකුත් .
    බෞද්ධරටක් කියන මෙව්වා එක නිසා තායිලන්තෙ ගැන මාරම ගරුත්වෙකින් හිටියෙ මන් .

    එත් තායිලන්තෙ කොයි වගෙද කියලා ඇත්තටම මන් දැක්කෙ හැන්ගොවර් 2 ෆිල්ම් එකෙන් .
    උන් තමා ඇත්තම පෙන්වන්නෙ ගොඩක්ම තායි ලන්තෙ ගැන .
    මේක කිව්වම කතාවක් මතක් උනා. කොල්ලෙක් කියපු. ඌයි තව දෙතුන් දෙනෙකුයි සෙට් වෙලා තායිලන්ඩ් ගිහින්. මුන්ට හම්බවෙලානෙ උන්ගෙ පන්සලේ ප්‍රධාන දායකයෙක්. පොර දඹදිව යනවා කියලා තමා ගිහින් තියෙන්නෙ. දෙන්නා මූණට මූණ හම්බෙලා ටිකක් වෙලා බලන් ඉඳලා අඳුරන්නෙ නෑ වගේ මාරු උනාලු. :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තායිලන්තයේ මිනිස්සුගේ අතර කියමනක් තියනවා ලු “If you see a snake and an Indian, kill the Indian first” කියලා. අහලා බලන්න තායි යාලුවෙක්ගෙන්. මේක මැලේ අය අතරත් තියනවා කියලා අහලා තියනවා. :yes:
    Asian attitude eka wenna athi ehanan 😮
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Bu
    එහේ බඩු ගැහිල්ල නම් චොර බන්..අප්‍රිකන් උන් එහෙම පෝලිමට බැහැලා ඉන්නේ ගහන්න..මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නැ බන්..මමනම් බඩු සීන් එකට ගියේ නෑ.


    ඔව් උබ කියන එක ඇත්ත..ඒත් හැම සුද්දටම නැමෙන්නේ නෑ..සුද්දා ඩොලර් දෙතුන් දාහක් වත් වියදම් කරන්න ඕනි තායිලන්තයේ නම්..
    ------ Post added on Sep 22, 2023 at 4:57 PM


    එහෙම ඇති බන්..ලන්කාවේ කෙල්ලෝ හොදයි බන්..සහ දියුණුයි..තායි කෙල්ලෝ තාම ගල් යුගේ වගේ බන්..හිතපන්කෝ කොල්ලෙකුට නම්බරයක් දෙන්නේ නෑ කිව්වම..එහේ කෙල්ලෙක්ම මට කිව්වා ඒක ඒ රටේම ලොකු ප්‍රශ්නයක්ලු..කිසි කෙල්ලෙක් නම්බර් දෙන් නෑලු කොල්ලන්ට..
    ------ Post added on Sep 22, 2023 at 4:59 PM
    Un බුද්ධාගම අදහන hati kiyapanko , un බෞද්ධ ayata අදින්නේ nadda apita ehema paw pin gana හිතන්නේ nadda
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    උඹ කියපුව ඇත්තද කියල බලන්න ගුගල් කලාම උඩින්ම quora එකේ මේ ආටිකල් එක ආවේ සිංහලු..


    pS26VJe.png
     
    • Like
    Reactions: Chathuranga1

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Ow bangaliyo apatath bangaliyek kiyala katha karala thinawa..bangali ekka lankawe eun kiyalath kathakarala thinawa ..

    Thai kello oya taram hard catch nemei wena ratawal waladi ..godak ape eun ekka dating tinne oya philipine and thai eun tamai abroad wala mama dekala tinne:)
    සිංහල ජීන් පූල් එක බංගලින්ට හුඟක් ළඟයි. විජය ආපු සිංහපුරේ තියෙන්නෙ කොහෙද කියල බැලුවාම තේරෙයි මොකද හේතුව කියලා.. සිංහපුරේ තිබුනාය කියන්නෙ බෙංගාල්

    රුසියාවේ ලොකු cities වලින් එළියේ මිනිස්සු සිරාම හොඳයි. මම කැමතිම සෙට් එකක්.
    රේසිස්ට් නැද්ද බං කලු/දුඹුරු හමට
    ------ Post added on Sep 22, 2023 at 7:48 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    උඹ කියපුව ඇත්තද කියල බලන්න ගුගල් කලාම උඩින්ම quora එකේ මේ ආටිකල් එක ආවේ සිංහලු..


    pS26VJe.png

    ඕක වෙන බව හොඳටම දන්නේ immigration වල ඉන්න එවුන්. එකයි ඔය jumping through hoops කියන්නේ, උන් ලේසියෙන් තායි ටයිප් ගෑනු රටට ගන්න දෙන්නේ නෑ සිද්දිය දන්න නිසා.

    රේසිස්ට් නැද්ද බං කලු/දුඹුරු හමට

    නෑ බං උන් සමහරු අපි වගේ එවුන් දැකලවත් නෑ. සමහරවිට ඒක නිසාම වෙන්න ඇති උන් racist නැත්තෙත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Kellek kiwwa un Lady boy show ekakda mokakda balanna giyalu Thai gihin. eki kiyanawa un dakkama ekita irisiya hithenawalu echchara lassanayilu. Lady boy kiyala hoyanna balu.
    kohomath loke bahutharaya un thailand kiyala hithan inne pattaya red light district eka. thawa islands set eka nam patta vietnam wage vibe ekak thinne thailand yanawa nam yanne islands tika balanna mama nam.


    ලංකාවට එන සුද්දෝ ,වැද්දෝ ,කල්ලෝ , ඩෙසියෝ දාන video බැලුවොත් , ලංකාවේ average hygiene එක ලංකවේ මිනිස්සුන්ගෙන් 99% ක් ලංකවේ අපිරිසිදුම කෑම කඩ විදිහට සලකන පිටකොටුවේ කෑම කඩ . පිට කොටුව average ලංකාවේ ජනාකීර්ණ අපිරිසිඳු කම විදිහට .

    නැත් නම් එක දෙක කරලා පෙන්නන උන් , වැද්දෝ මුවෝ කනව එත් ටොම් පචයෝ දාන විදිහට ලංකවේ වැද්දෝ කන්නේ මොනරු .

    තව ලංකවේ වැඩිපුරම කන මස් වර්ගේ chicken නෙමේ කකුළුවෝ .








     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    වෙන්න ඇති බන් මහ වහල් සීන් එකක් තියෙන්නෙ තායි කෙල්ලොන්ගෙ. හෙනම uneducated කපටි ගතියක් පේන්නෙ.
    මම ගිහින් නෑ vlog වල එහෙම සෑහෙන්න දකිනව ඒත්.
    ලංකාවෙ කෙල්ලො දාහෙන් සම්පතක් ඒ අතින්. වහල් මානසිකත්වෙ අඩුයි ලංකාවෙ උන්ට.
    බටහිර රටවල් වල සුදු කෙල්ලො ඇත්තටම හොඳයි තමා. උන් ලංකාවට ආවත් හෙන කරුණාවන්තයි.


    මටත් තේරුණේ ඒක බං :(
    මේකේ ත්‍රේඩ් තුන 4ක්ම ගියා.
    අන්තිමට අවුල බ්‍රවුන් ස්කින් කේස්.
    scam/fraud/cheat සෙට් වුනාම අපි අංගසම්පුර්ණයි.
    Brown skin උනත් පොඩ්ඩක් ජිම් එහෙම ගිහින් ඇග පොඩ්ඩක් හදාගෙන පිලිවෙලකට ඇඳල කරල ඉදපන්. කෝටු ඇගට බඩ දාගෙන ඉන්නව දැක්කම අපිටත් එපා වෙනව තමයි.
    ------ Post added on Sep 22, 2023 at 8:06 PM

    තායිලන්තයේ මිනිස්සුගේ අතර කියමනක් තියනවා ලු “If you see a snake and an Indian, kill the Indian first” කියලා. අහලා බලන්න තායි යාලුවෙක්ගෙන්. මේක මැලේ අය අතරත් තියනවා කියලා අහලා තියනවා. :yes:
    Indian උන්ටවත් ලංකාවෙ උන්ටවත් ඔච්චර පච වෙන්න හේතුවක් නෑ. ලංකාව ඉන්දියාව ඔය රටවලට වඩා respectable මිනිස්සු ඉන්න රටවල්. අරව නිකන් සුද්දොන්ට දීගෙන ඉන්න රටවල්. මෙලෝ රහක් නෑ ඇත්තටම. මම බැලුව documentary එකක් vietnam යුද්ධෙ ගැන. ඇමෙරිකාවෙන් මුන්ව කුඩු වෙන්න බෝම්බ ගැහුවට වියට්නාම් young generation එකේ ඩ්‍රිම් එක ඇමෙරිකාවට යන එකලු. කෙල්ලොන්ගෙ ඩ්‍රීම් එක ඇමෙරිකන් කොල්ලෙක් බඳින එකලු.
    ------ Post added on Sep 22, 2023 at 8:15 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    Brown skin උනත් පොඩ්ඩක් ජිම් එහෙම ගිහින් ඇග පොඩ්ඩක් හදාගෙන පිලිවෙලකට ඇඳල කරල ඉදපන්. කෝටු ඇගට බඩ දාගෙන ඉන්නව දැක්කම අපිටත් එපා වෙනව තමයි.

    Animated GIF
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya


    ඔව් උන් රජා කිව්වොත් මැරෙයි..අර මෙහේ අහවල්ලු වගේ..😀😀😀😂😂😂

    ඒ රජා කියන එකාගේ රූපේ උන් ලැට් එකෙත් ගහගෙන ඉන්නේ..එතකම් ඒකා ඒ රටෙත් නෑ බන්..ඒකා ඉන්නේ ජර්මනිය දිහාලු..
    ------ Post added on Sep 22, 2023 at 6:08 PM
    උන්ගේ රාජා මහ අමුතු පොරක් නේද වලතර වගේ 🙄
    Screenshot_20230922_201300_Gallery.jpg
    Screenshot_20230922_201339_Gallery.jpg
    Screenshot_20230922_201254_Gallery.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    me wage asian un mata nam set ne. loku gap ekak thinawa wage feeling ekak thiyenne. a athin suddio patta widihata comfortable