තායිලන්තයේ සුන්දරතම Ladyboys දසදෙනා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තායිලන්තයේ සුන්දරතම Ladyboys දසදෙනා

    tumblr_no4j4hLjbz1u2lmxco2_540.png


    තායිලන්තයේ Ladyboys යනු ලොව සුන්දරතම පිරිසක් බව කිසිම විවාදයක් නැත.ඔවුන්ගේ රූසපුව නියම කාන්තාවන්ගේ සුන්දරත්වය අභිබවා යන තරම්ය.ඉතරලිංගික පුරුෂයන් ඔවුන් කෙරෙහි මෙතරම් ආකර්ෂණය වන්නටද මෙය හේතුවකි.Transgender (TG/TS) සමාජය ප්‍රජාව සම්බන්ධයෙන් විවෘත මනසකින් සිතන්නේ නම් ලා හට සමාජය තුල නියම අවස්ථාවන් හිමිවෙනවා නිසැකයි.සාමාන්‍යයෙන් Ladyboys තායිලන්තය තුල විනෝදාස්වාදය සපයන කර්මාන්තය තුල ගීත ගායනය, රංඟනය සහ මෝස්තර නිරූපණය ආදියේ නිරත වේ.නූතන ලිංගිකත්වය වෙනස් කිරීමේ ශාස්ත්‍රයේ දියුණුවත් සමග බැංකොක් නගරය Ladyboys ගේ පාරාදීසයක් බවට පත්ව තිබේ.සමහර වීටෙක Ladyboys නියම කාන්තාවන්ටත් වඩා සරාගී ,සොදුරු පුද්ගලයන් වේ.



    10. Nuntita Khampiranon​


    tumblr_no4iiq6D8C1u2lmxco3_250.jpg

    පොප් ගායිකාවක් වන Nuntita Khampiranon 29 හැවිරිදිය.Thailand’s Got Talent 2011 තරඟාවලියේදි පිරිමි සහ ගැහැණු කටහඬවලින් ගීත ගැයීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම ඔස්සේ ඇය එක් රැයකදී ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.ඇය Sony BMG සමාගම සමග ගිවිසුමක් අත්සන් කල අතර ඇගේ පලමු ගීතය වන “Siang Tee Bplian” විශාල ප්‍රසිද්ධියක් දිනා ගන්නා ලදි.




    9. Panvilas Mongkol​


    tumblr_no4jevcPRl1u2lmxco1_540.jpg


    2012 වසරේ Miss Tiffany’s Universe තරඟාවලියේ ජයග්‍රාහිකාව වූ Panvilas Mongkolඑම වසරේම පැවති Miss International Queen තරඟාවලියේ ලෙස තේරිණි.ඇය නිරූපිකාවක් ලෙස සේවය කරන අතර රූපවාහිනී වැඩසටහන් රැසකද පෙනී සිටියි.වරක් ඇය තම පෙම්වතාගේ සුරතල් බළලා විසිකිරීම නිසා සත්ව හිංසාව යටතේ අපකීර්තියටද පත්විය.




    8. Ratrawee Jiraprapakul


    tumblr_no4iiq6D8C1u2lmxco10_250.jpg

    Miss Tiffany’s Universe තරඟාවලියේ ජයග්‍රාහිකාව වූ Ratrawee Jiraprapakul , Miss International Queen තරඟාවලියේදී තුන්වැනි ස්ථානය දිනාගන්නා ලදි.




    7. Nethnapada Kalyanond


    tumblr_no4iiq6D8C1u2lmxco1_500.png

    Nethnapada , Miss Tiffany’s Universe ලෙස 2013 වසරේ කිරුළු පැළඳි මුත් 2014 වසරේ පැවති තරඟාවලියට සහභාගීවීමට නොහැකිවිය.නමුත් ඇය 2013 වසරේ පැවති තරඟාවලියේදී Second Runner Up ස්ථානයත් Miss Photogenic සඳහා සම්මානයත් ලබා ගන්නා ලදි.




    6. Siripatsorn Atthayakorn


    tumblr_no4iiq6D8C1u2lmxco4_540.jpg

    2011 වසරේදී Miss Tiffany’s Universe , Miss International Queen යන තරඟාවලි දෙකෙහිම ජයග්‍රාහිකාව වූයේ Siripatsorn Atthayakorn යි.




    5. Tanyarat Jirapatpakon


    tumblr_no4iiq6D8C1u2lmxco7_250.jpg

    Miss Tiffany’s Universe 2007, Miss International Queen 2007 යන තරඟාවලි දෙකම ජයග්‍රහණය කල Tanyarat Jirapatpakon , P.C. Air නම් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කලාය.Transsexual ගුවන් සේවිකාවන් සේවයට බඳවා ගත් පළමු තායි ගුවන් සේවය වූයේද එයයි.මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් එය වසා දැමූ පසු ඇය නිරූපිකාවක් සහ රූපලාවන්‍ය නිෂ්පාදන ඉදිරිපත් කරන්නියක් ලෙස සේවය කරයි.




    4. Ratchada Krutramet


    tumblr_no4j4hLjbz1u2lmxco1_1280.png

    Ratchada Krutramet යනු Miss Tiffany’s Universe, Miss International Queen ආදී කිසිදු රූපරාජිනී තරඟාවලියක් ජයග්‍රහණය කල කෙනෙක් නොවේ.නමුත් නළුවන් සමග ඇති කරගත් සබදතා ඔස්සේ ඕපාදුප හරහා ප්‍රසිද්ධියක් ලබාගැනීමට සමත්විය.Channel 7 හි Patcharapa Chaichuea නම් නිළියගේ පෙම්වතා සමග සම්බන්ධයක් ඇති කරගැනීමටද මැය උත්සාහ දැරූ බවට චෝදනා එල්ල විය.




    3. Purimprud Chaiyakham


    tumblr_no4iiq6D8C1u2lmxco5_1280.jpg

    Purimprud Chaiyakham යනු වෘත්තීයම විනෝදාස්වාදය සපයන්නියකි. 28 හැවිරිදි ඇය රූපවාහිනී වැඩසටහන් ගණනාවකට සම්බන්ධ වී තිබේ.ඇය Thailand’s Got Talent Season 2 හි අර්ධ අවසන් තරගය දක්වා ඉදිරියට පැමිණි අතර දැනට Alcazar cabaret show performer කෙනෙක් ලෙස සේවය කරයි.




    2. Pitchanan Srisawaspakorn


    tumblr_no4iiq6D8C1u2lmxco8_400.jpg

    Pitchanan Srisawaspakorn ප්‍රසිද්ධියට පත්වන්නේ Channel 3හි Phasut Banyaem සමග ලිංගික ඇසුරක් පැවැත්වූ බවට පැතිරුණු කටකතාවක් හේතුවෙනි.මෙම පුවත නිසා Phasut Banyaem හට ඇගේ පෙම්වතිය අහිමි වූ අතර Pitchanan Srisawaspakorn හට සඟරාවේ පෙනී සිටීමට අවස්ථාවක් හිමිවිය.




    1. Treechada Petcharat​


    tumblr_no4iiq6D8C1u2lmxco6_540.jpg

    2004 වසරේදී Miss Tiffany’s Universe, Miss International Queen යන තරඟාවලි 2හිම ජයග්‍රාහිකාව වූයේ Treechada Petcharatය.ඇගේ ස්ත්‍රී ලීලාව නියම ස්ත්‍රීන් පවා පරදන තරම්ය.චිත්‍රපට කිහිපයකට පමණක් තම දායකත්වය දක්වා තිබෙන මැය නැගෙනහිර සහ අග්නි දිග ආසියා කලාප වල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ ඇගේ සුන්දරත්වය හේතුවෙනි.17 වියේදී ලිංගිකත්වය වෙනස් කරගත් ඇය Miss Tiffany’s Universe, Miss International Queen යන තරඟාවලි ජයග්‍රහණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය.



    source: welapot.blogspot.com
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :shocked::shocked::shocked::shocked:
    මුන් උපතින් එහෙමද බං.. නැත්තං සර්ජරි කරලද..?

    උපතින් පිරිමි. ශල්‍යකර්ම කරනවා.හෝමෝන ගන්නවා.ඒ හැමදේම නොකර මේ තරම් පෙනුමක් ගන්න බෑ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ශල්‍යකර්ම කරනවා.හෝමෝන ගන්නවා.ඒ හැමදේම නොකර මේ තරම් පෙනුමක් ගන්න බෑ
    ඉතිං බං කිසිම තේරුමක් නැති වැඩක් නේහ්.. මං හිතුවෙ මුන් උපතින්ම මෙහෙම ඇති කියලා.. අහවල් එක පිරිමි.. ඉතුරුවා ගෑනු.. මොන මගුලක්ද..:(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතිං බං කිසිම තේරුමක් නැති වැඩක් නේහ්.. මං හිතුවෙ මුන් උපතින්ම මෙහෙම ඇති කියලා.. අහවල් එක පිරිමි.. ඉතුරුවා ගෑනු.. මොන මගුලක්ද..:(

    මෙහෙමයි බන්.අහවල් එක තියාගෙන ගෑණියෙක් වගේ ඉන්න උන් ඉන්නවා(Pre-Op,Non-Op).අහවල් එක අයින් කරලා ගෑණුන්ගේ අහවල් එකක් හදාගෙන සර්ව සම්පුර්ණ ගැණියක් වගේ ජීවත් වෙන උනුත් ඉන්නවා(Post-Op).එක එකාගේ කැමැත්ත අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ.මෙතන ඉන්න ඔක්කොම වගේ අහවල් එක අයින් කරපු උන්.
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි බන්.අහවල් එක තියාගෙන ගෑණියෙක් වගේ ඉන්න උන් ඉන්නවා(Pre-Op,Non-Op).අහවල් එක අයින් කරලා ගෑණුන්ගේ අහවල් එකක් හදාගෙන සර්ව සම්පුර්ණ ගැණියක් වගේ ජීවත් වෙන උනුත් ඉන්නවා(Post-Op).එක එකාගේ කැමැත්ත අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ.මෙතන ඉන්න ඔක්කොම වගේ අහවල් එක අයින් කරපු උන්.
    ඉතිං ඔය අහවල් එකත් අයින් කරල ගෑනු වගේ ඉන්න අයගෙ වොයිස් එක එහෙමත් ගෑනුන්ගෙ වගේම හදලද තියෙන්නෙ..?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතිං ඔය අහවල් එකත් අයින් කරල ගෑනු වගේ ඉන්න අයගෙ වොයිස් එක එහෙමත් ගෑනුන්ගෙ වගේම හදලද තියෙන්නෙ..?

    ඔව් ඔව් ඒවා හදන්නත් දැන් පුලුවන් බන්.දැන් වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    JR mathak una ban

    ජේ.ආර්. ඒක කියන්න කලින් ඉදලා පිරිමි ගෑණු කරන ශල්‍යකර්මය තිබිලා තියෙනවා(60-70 දශකවල ඉදලා).සමහර විට ලොක්කා ඒ ගැන නොදැනුවත් ඇති ඒ කාලේ
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Aney manda bun, mungey ahawal eka ain karaama mun nikan ma nikan robowaru wagey athi mokada gaaniyakagey thiyena sences a widiyatama set karanna baa ney, so sexual life eka awul athi :yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඉතිං ඔය අහවල් එකත් අයින් කරල ගෑනු වගේ ඉන්න අයගෙ වොයිස් එක එහෙමත් ගෑනුන්ගෙ වගේම හදලද තියෙන්නෙ..?
    මෙහෙමයි මචන් සමහර අය වෝකල් කෝඩ්ස් ඔපරේශන් කරලා හදාගන්නවා....සමහර අය ගැහැනු අය විදිහට කතා කරන්න පුරුදු වෙනවා..හොර්මෝන් වලින් කටහඬට බලපෑමක් වෙන්නෙ නෑ.. මේ වීඩියෝ එක බලන්න..මෙයා කට හඬ පුරුදු වුන කෙනෙක්..

     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Aney manda bun, mungey ahawal eka ain karaama mun nikan ma nikan robowaru wagey athi mokada gaaniyakagey thiyena sences a widiyatama set karanna baa ney, so sexual life eka awul athi :yes:
    ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ.. ඒ වුනාට පිරිමි අය කසාද බැඳලා ඉන්න ඒ වගේ අය ඕනෙ තරම් ඉන්නවා වෙන රට වල:dull:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහෙමයි මචන් සමහර අය වෝකල් කෝඩ්ස් ඔපරේශන් කරලා හදාගන්නවා....සමහර අය ගැහැනු අය විදිහට කතා කරන්න පුරුදු වෙනවා..හොර්මෝන් වලින් කටහඬට බලපෑමක් වෙන්නෙ නෑ.. මේ වීඩියෝ එක බලන්න..මෙයා කට හඬ පුරුදු වුන කෙනෙක්..


    ඒක හරි කටහඬ ගෑනියෙක්ගේ වගේ හදාගන්න voice training තියෙනවා.කැමති නම් ස්වර තන්ත්‍රවල ශල්‍යකර්මයක් තියෙනවා ඒක කරගන්න පුලුවන්.හැබැයි මම අහලා තියෙන විදියට ශල්‍යකර්මයේ ලොකු අවදානමක් තියෙනවාලු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ ගැන නම් හරියටම දන්නෙ නෑ.. ඒ වුනාට පිරිමි අය කසාද බැඳලා ඉන්න ඒ වගේ අය ඕනෙ තරම් ඉන්නවා වෙන රට වල:dull:

    Aney manda bun, mungey ahawal eka ain karaama mun nikan ma nikan robowaru wagey athi mokada gaaniyakagey thiyena sences a widiyatama set karanna baa ney, so sexual life eka awul athi :yes:

    අනිවා!. Pre-Op, Post-Op කියලා නෑ.පිරිමි ඔය Trans genders කසාද බැඳගෙන ඉන්නවා.ඉන්දියාවේ හිජ්රාවරු කියලා Trans gendersඉන්නේ .හිජ්රාවරු පවා පිරිමි එක්ක විවාහ වෙනවා.


    ලිංගික ජීවිතය නම් ඔය කියන තරම් අවුල් නැතුව ඇති.කෘත්‍රීමව හදන යෝනියේ තෙත ගතිය වගේම සත්‍ය ගැහැණියකගේ ඇතිවෙන ලිංගික උද්දීපනය වගේ දේවල් වෛද්‍ය විද්‍යාවෙන් ඇති කරන්න බෑ.ඒත් ජීව විද්‍යාත්මක ගැහැණියක් එක්ක පිරිමියෙක් ලිංගිකව එක්වෙනවා හා සමානව ඒ දේවල් Post-Op Transgender කෙනෙක් එක්ක කරන්න පුලුවන්.