තායිලන්තයේ සුන්දරතම Ladyboys දසදෙනා

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පෙලක් ඒවනම් පට්ටයි...ඒත් කොල්ලො කියල මතක් වෙද්දි හිරිකිතක් ඇවිත් විලම්බීත වෙලා යනවා :sorry:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලංකාවේ Model කෙනෙකුත් ඉන්නවා නේද ඔහොම සීන් එකක් තියෙන
    738585.png
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    අනේ මන්දා බන්...සමහර ඇත්තම ගෑනු අයට වඩා ලස්සන transgender අය ඉන්නවා බන්..මම ටිකක් ගූගල් කරා..:dull:
    dp7e6276xy26kr7zg.jpg

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ මන්දා බන්...සමහර ඇත්තම ගෑනු අයට වඩා ලස්සන transgender අය ඉන්නවා බන්..මම ටිකක් ගූගල් කරා..:dull:
    dp7e6276xy26kr7zg.jpg


    :yes::yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙමයි බන්.අහවල් එක තියාගෙන ගෑණියෙක් වගේ ඉන්න උන් ඉන්නවා(Pre-Op,Non-Op).අහවල් එක අයින් කරලා ගෑණුන්ගේ අහවල් එකක් හදාගෙන සර්ව සම්පුර්ණ ගැණියක් වගේ ජීවත් වෙන උනුත් ඉන්නවා(Post-Op).එක එකාගේ කැමැත්ත අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ.මෙතන ඉන්න ඔක්කොම වගේ අහවල් එක අයින් කරපු උන්.

    Kohenda ban oya ahawal eke hoyagane set karanna?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Kohenda ban oya ahawal eke hoyagane set karanna?

    ඒවා මෙතන දාන්න බෑ බන්.අනික් පාර කියයි මූ එළකිරිය දූෂණය කරනවා කියලා 18+ මඟුල් දාලා.

    දැන ගන්න ඕනේම නම් මෙතනින් ගිහින් බලන්න(යෝනියක් නිර්මාණය කරන අයුරු )
     
    • Like
    Reactions: U-tag

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    ඉතිං බං කිසිම තේරුමක් නැති වැඩක් නේහ්.. මං හිතුවෙ මුන් උපතින්ම මෙහෙම ඇති කියලා.. අහවල් එක පිරිමි.. ඉතුරුවා ගෑනු.. මොන මගුලක්ද..:(

    ammapa bro !!​