තායිලන්තෙන් කැමරාවක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මන් ලබන මාසේ තායිලන්ඩ් පැත්තේ යනව දවස් 4කට වගේ. මට එහෙන් කැමරාවක් අරන් එන්න පුලුවන්ද? DSLR එකක් Canon, Nicon, Sony වගේ. ඔයාල දන්න තැන් තියනවද Bangkok පැත්තේ? ලංකාවට ගේන කොට ටැක්ස් එකක් වදිනවද? තව මොනවගේ දේවල්ද එහෙන් ගන්න පුලුවන් ලංකාවට වඩා අඩුවට?

    Thanks in advance :love:
     
    • Like
    Reactions: Solo Rider

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    puluwani machan custom declare karanna ona nah hand luggage genna machan. Camera gana wadiya dnne ne math ganna ekak beluwa landscape photos ganna Sony A7 IV Cameralk eke labai mn balapu tanata wada e model eka
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    Thailand waladi tax reclaim karanna balanna. (thai tax eka)
    mainstream mall ekakin gattot oyata tax claim karanna puluwan airport eken. habai mall wala kiala loku wenasak na. oya wage badu nam same price ma tama. anika warranty lankawen claim karannat ba ne. box eke dagena awat aulak na. bayai nam box eka main luggage daala cam eka hand luggage dagena enna
     

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    man-with-two-cameras-around-neck.jpg
     
    • Like
    Reactions: Solo Rider