තායි වීසා ගන්න ගිහින් මාර ප්‍රශ්නයක් help

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    මචන් මාර ප්‍රශ්නයක් වුනානේ..මම ලබන මාසේ වගේ තායිලන්ත ටුවර් එකක් දාන්න හිතාගෙන..හැමෝම හොදයි කියන නිසා ඒජන්සියකට(ලන්කාවේ ප්‍රසිද්දම) රුපියල් 7000ක් දීලා වීසා අරන් දෙන්න භාර දුන්නා..එයා ටිකට් අවශ්‍ය ලියකියවිලි ඔක්කොම උන්ට දුන්නා..භාර දීලා ටික දවසකින් උන් මට කතාකරලා කිවුවා හෙට ඔයාගේ වීසා එක හම්බවෙනවා ඒක ගන්න එම්බසි එකට එන්න කියලා..උන්ගේ පොරකුත් ආවා මමත් ගියා..දෙන්නම ඉන්න තැන වීසා ස්ටිකර් එක අලවපු එකේ සයින් කරලා දෙන්න නිකුත් කරන්න කලින් මගේ විවාහ සහතිකේ බලන්න ඕනි අරන් එන්න කිවුවා එම්බසි එකෙන්..යකෝ මොන විවාහ සහතිකද..මම තාම බැදලා නැනේ..ඒජන්සියේ එවුන් ඇප්ලිකේශන් එක පුරවද්දී මගේ විවාහ අවිවාහ කියන එකට විවාහක (මැරීඩ්) කියලා දාලා වැරදිලා..මම ඇප්ලිකේශන් එක සයින් කරලා ආවා විතරයි උන් පස්සේ පුරවන්නම් කිවුව නිසා..උන් කෙලවලා වරද්දලා..දැන් මල කෙලියයි..පස්සේ එම්බසි එකේ එකාට කාරනේ තේරුම් කරාම කිවුවා ආපහු ඇප්ලිකේශන් පුරවලා අරන් එන්න අලුත් වීසා එකක් දෙන්නම් කියලා..දැනට ගහලා තිබ්බ වීසා එකේ රතු පාටින් void කියලා සීල් එකක් ගහලා දුන්නා..

    දැන් ප්‍රශ්නේ මේකයි බන්..ඕක ආපහු ඇප්ලිකේශන් දීලා අලුත් වීසා එකක් ගන්න පුලුවන්..නමුත් දැන් පාස්පෝට් එකේ තායි වීසා එකක් void වෙලා තියනවනේ..ඒක මගේ පාස්පෝට් එකට බ්ලැක් මාර්ක් එකක්ද..??? ඒජන්සි එඋන්නම් කියනවා අලුත් වීසා එක එතනම අනික් පිටුවේ ගැහුවම අර void වෙච්ච එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා..මොකද හදිසියේ එහෙම වැරදීමක් උනොත් ගහලා තියන වීසා එකට void කියලා ගහලා අලුත් වීසා එකක් ගහන එකලු කරන්නේ..ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා කියනවා..උන් උන්ගේ වැරැද්ද පිලිගත්තා..උන් ආපහු වීසා එකට සල්ලි වියදම් කරලා අරගෙනත් දෙයි..

    මචන් මේ void කියලා වැදිලා තියන සීල් එක තියන වීසා එක පස්සේ වෙන රටකට වීසා ගද්දී කේස් එකක් වෙයිද..???

    උදවු කරපල්ලා බන්..ඔලුව ගිනිඅරන් ඉන්නේ....
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවුලක් වෙන්නෙ නෑ. බය වෙන්න ඕන Reject කියල ගැහුවනම් හරි අන්තිම පිටුවේ R අකුරත් එක්ක රෙෆරන්ස් නම්බර් එකක් ගහල අන්ඩර්ලයින් කරොත්. එක එක එම්බසි වලරිජෙක්ට් කරන ක්‍රමේ වෙනස්.

    වෙන රටකට ඇප්ලයි කරනකොට (EU country) අහනවා තව කොහේ හරි රටකට මීට කලින් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා තියනවද කියල. ඒකට No කියල දාලා කෝකටත් ඔය සීන් එක එක්ස්ප්ලේන් කරලා කවරින් ලෙටර් එකක් දාපන්.

    umbath karaganna ewa!!
     
    ස්තුති මචන්..බලපන්කෝ මෙවුන් නොසැලකිලිමත් විදියට වැඩ කරාම වෙන දේවල්.ඒජන්සියකට දීලා තායි වීසා කරගන්න එක හොදයි කියල ඔක්කොමලා කියනවනේ එකයි එහෙම කරේ..මම දන්නේ නැ බන් ඔච්චර නීති කියලා..මට එතන හිටපු එකෙක් කිවුවා දැන් තායි වීසා හරියට වැරදි හොයනවලු කියලා.එතන මිනිස්සු හරියට රස්තියාදු වෙනවා මම ඉද්දී දැක්කා මිනිස්සු කීප සැරයක් ඇවිල්ලා ගියපු අය..එක්කෝ photo වල කන් දෙක පේන්නෙ නැලු කියලා ආපහු අරන් එන්න කියලා..කොටසකට ඉන්ටවු කරන්න ඉන්න කියලා..එක එක ඩොකියුමන්ට් ඉල්ලනවා..දැන් මගේ බලපන්කෝ..ඔක්කොම දීලා තියෙද්දී(ඉඩම් ඔප්පු..බැන්ක් බැලන්ස්..ඉල්ලන ඔක්කොම.)රෙද්දේ මැරීඩ් සෙටිෆිකට් එකක් ඉල්ලුවනේ..කොහොමත් වරද්දලා පුරවපු එක අපේ වැරැද්දනේ බන්..කොහොමත් උබ කිවුවා වගේ ඕක ලොකු කේස් එකක් වෙන එකක් නැ....
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    kisima awulak na
    baya wenna epa .
    mama ratawal 8 kata witara giyapu kenek .
    experience eekn kiynne

    PS : eka kiwuwa kiyala kawuda mage rep kapala :rofl:
     
    Last edited:
    • Like
    Reactions: SpartacusSL

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මචන් මාර ප්‍රශ්නයක් වුනානේ..මම ලබන මාසේ වගේ තායිලන්ත ටුවර් එකක් දාන්න හිතාගෙන..හැමෝම හොදයි කියන නිසා ඒජන්සියකට(ලන්කාවේ ප්‍රසිද්දම) රුපියල් 7000ක් දීලා වීසා අරන් දෙන්න භාර දුන්නා..එයා ටිකට් අවශ්‍ය ලියකියවිලි ඔක්කොම උන්ට දුන්නා..භාර දීලා ටික දවසකින් උන් මට කතාකරලා කිවුවා හෙට ඔයාගේ වීසා එක හම්බවෙනවා ඒක ගන්න එම්බසි එකට එන්න කියලා..උන්ගේ පොරකුත් ආවා මමත් ගියා..දෙන්නම ඉන්න තැන වීසා ස්ටිකර් එක අලවපු එකේ සයින් කරලා දෙන්න නිකුත් කරන්න කලින් මගේ විවාහ සහතිකේ බලන්න ඕනි අරන් එන්න කිවුවා එම්බසි එකෙන්..යකෝ මොන විවාහ සහතිකද..මම තාම බැදලා නැනේ..ඒජන්සියේ එවුන් ඇප්ලිකේශන් එක පුරවද්දී මගේ විවාහ අවිවාහ කියන එකට විවාහක (මැරීඩ්) කියලා දාලා වැරදිලා..මම ඇප්ලිකේශන් එක සයින් කරලා ආවා විතරයි උන් පස්සේ පුරවන්නම් කිවුව නිසා..උන් කෙලවලා වරද්දලා..දැන් මල කෙලියයි..පස්සේ එම්බසි එකේ එකාට කාරනේ තේරුම් කරාම කිවුවා ආපහු ඇප්ලිකේශන් පුරවලා අරන් එන්න අලුත් වීසා එකක් දෙන්නම් කියලා..දැනට ගහලා තිබ්බ වීසා එකේ රතු පාටින් void කියලා සීල් එකක් ගහලා දුන්නා..

    දැන් ප්‍රශ්නේ මේකයි බන්..ඕක ආපහු ඇප්ලිකේශන් දීලා අලුත් වීසා එකක් ගන්න පුලුවන්..නමුත් දැන් පාස්පෝට් එකේ තායි වීසා එකක් void වෙලා තියනවනේ..ඒක මගේ පාස්පෝට් එකට බ්ලැක් මාර්ක් එකක්ද..??? ඒජන්සි එඋන්නම් කියනවා අලුත් වීසා එක එතනම අනික් පිටුවේ ගැහුවම අර void වෙච්ච එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා..මොකද හදිසියේ එහෙම වැරදීමක් උනොත් ගහලා තියන වීසා එකට void කියලා ගහලා අලුත් වීසා එකක් ගහන එකලු කරන්නේ..ඒක නිසා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා කියනවා..උන් උන්ගේ වැරැද්ද පිලිගත්තා..උන් ආපහු වීසා එකට සල්ලි වියදම් කරලා අරගෙනත් දෙයි..

    මචන් මේ void කියලා වැදිලා තියන සීල් එක තියන වීසා එක පස්සේ වෙන රටකට වීසා ගද්දී කේස් එකක් වෙයිද..???

    උදවු කරපල්ලා බන්..ඔලුව ගිනිඅරන් ඉන්නේ....

    Agent kenek haraha gaththath embassy ekata yanna oneda visa ganna ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක අවුලක් වෙන්නේ නැහැ..
    බය වෙන්න එපා.. රිජෙක්ට් නෙමෙයිනේ..
    මගේ නම් යාලුවෙක් වීසා එක කරලා ගෙදරටම ගෙනල්ලා දුන්නා
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    thai visa gannna lesi ban
    visa fee 5900 i
    online appointment ekak daganna.
    etakota okkoma forms and checklist eka ewanawa. eke widiyata aran yanna documents tika
    reject wenne na.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Agent kenek haraha gaththath embassy ekata yanna oneda visa ganna ?

    දැන් ඒජන්සි හරහා දාන ඒවා ගැන හොයනවා වැඩි..individual දාපන්..කිසිම අවුලක් නැ..ඒජන්සි හරහා දාපුවම පොඩි අවුලක් තිබ්බත් උබව ගෙන්නලා ඉන්ටවු කරනවා...