තාරකාන්තර ධාවකයා
තාරකාන්තර ධාවකයා
අද ලිපියෙන් කියන්න බලාපොරොත්තුවෙන්නේ ටිකක් විතර අමුතු විශේශ යානයක් ගැන.. පලමුවෙන්ම කියනවානම් මෙක චන්ද්‍රිකාවක් නෙමෙයි මේක (space probe) විමසුම් යානා ගනයට වැටෙන යානයක් යානය තමයි වෙයෝජර් (Voyager)
චන්ද්‍රිකාවක් කියන්නේ යම් වස්තුවක කක්ශයක රදවන දෙයක් ලෙස දක්වන්න පුලුවන් නමුත් පිරික්සුම් යානයක් කියන්නේ කක්ශයෙන් පිට යම් අරමුනු කරගත් දෙයක් වෙනුවෙන් තම මෙහෙයුම් දියත් කරන යානා විශේශයක් කියලා දක්වන්න පුලුවන්
වෙයෝජර් යානයේ ප්‍රධානම අරමුන වෙලා තිබුනේ සෞරග්‍රහ මන්ඩලයෙන් පිටත අධ්‍යනය කිරිම,ඊට අමතරව බ්‍රහස්පති, සෙනසුරු, සහ ප්ලුටෝ අධ්‍යනය කිරීමත් මීට ඇතුලත් උනා
වෙයෝජර් මෙහෙයුම යානා 2 යුක්තයි. 1977 සැප්තැම්බර් 5 වෙනිදා තමයි පලමු යානය අභ්‍යවකාශගත කරන්නේ ඊට දින 16 පස්සේ දෙවනි යානයත් අභ්‍යවකාශගත කරනවා පලමු යානය අභ්‍යවකාශගත කරලා 2017 සැප්තැම්බර් වෙනකොට අවු 40 වෙනවා නමුත් මේ යානා තවමත් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා කියනවා
කි.ග්‍රෑ 825.5 බරකින් යුක්ත උන මේ යානා අභ්‍යවකාශගත කලේ ටයිටන් රොකට්‍ටුවක් ආදාරකරගෙනය වෙයෝජර් යානා ගමන් කල දුර මෙච්චරයි කියලා කියන්න බෑ හේතුව මේ යානා තවමත් ගමන් කරමින් තියන නිසා මෙන්න මෙතනට http://voyager.jpl.nasa.gov/ or http://voyager.jpl.nasa.gov/where/ ගිහින් බලන්න පුලුවන් හරියටම යමින් පවතින දුර සහ වේගය
මේ යානයේ මූලිකව දකින්න තියන දේ තමයි ඇන්ටනාව මීටර් 3.5 විශ්කම්භයකින් යුක්තවෙන මෙය සංඛ්‍යාත 2 න් තරංග නිකුත් කරනවා ඒ 8.4Ghz සහ 2.3Ghz ආයාමයකින්ය ඊට අමතරව සූර්්‍යා ඉලක්කකර ගමන් කිරීමට සුර්්‍ය සංවේදකයක් ප්‍රදාන ඇන්ටනාව තුල අඩංගු කර ඇත
වෙයොජර් යානා වල පවතින සිත් ගන්නාම උපාංගය වන්නේ එහි බල සැපයුම් එකකයයි. යානයේ අරමුන මුලික කරගෙන මෙයට බලය සපයන එකකය නිර්මානය තිබෙන්නේ න්‍යශ්ථික බලය මූලික කරගෙනය. එය නම් කර තිබෙන්නේ ( radioisotope thermoelectric generators) RTG ලෙසයි ප්ලුටෝනියම් -238 (plutonium-238 oxide) බහාලුම් 24 ඇසිරූ ඒකක 3 වෙයෝජර් යානයකට ඇතුලත් කර තිබේ. එයින් 470w බලයක් ජනනය කරයි.. නාසාහි ගනන් මිනුම් අනුව මේ ඒකකය මගින් යානයට අවු 87 කාලයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්ලු
කවදා හෝ දවසක වෙයෝජර් යානය සෞරග්‍රහමන්ඩලයෙන් පිට වෙලා ගිහින් බුද්ධිමත් ජීවීන් ටිකකට හම්බුනොත් මොකද වෙන්නේ?
ඔන්න ඔය ප්‍රශ්නයට උත්තරයක් මෙක හදාපු මහත්තුරු හොයා ගන්නව එක තමයි ගෝල්ඩන් රෙකොර්ඩ් නමින් යානයේ බදට සම්බන්ද කරලා තියෙන්නේ,,, මෙය තැටියක් ආකාරයට රත්තරං වලින් නිර්මානය කරලා යන සංගීතඥයින්ගේ සංගීත ඛන්ඩ ඇතුල් කරලා තියනවා... ඊට අමතරව තැටියේ අනෙක් පස අප සෞරග්‍රහ මන්ඩලයේ විස්තර ඇතුල් කරලා තියනවා
වෙයෝජර් පසු කල සංදිස්ථාන
1977-09-05 අභ්‍යවකාශ ගත කිරීම
1977-12-10 ඇස්ටොයිඩ් බෙල්ට් (අගහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රාහක වලල්ල) එකට ඇතුල් වීම
1978-09-08 ඇස්ටොයිඩ් බෙල්ට් එක පසු කිරීම
1979-01-06 බ්‍රහස්පති කක්ශයට ඇතුල්වීම
1980-08-22 සෙනසුරු කක්ශයට ඇතූල්වීම
1990-02-14 අවසාන චායාරූපය පෘතුවියට එවීම
2004-12-17 සිට 2008-01-16 මේ කාලය ඇතුලත යානයේ සමහර පද්දති නැවතෙන්න පටන් ගන්නව
2014-07-07 ඔන්න ලොක්කා යන්නම යනවා ඒ කීවේ යානය ගැබුරු අභ්‍යවකාශයට ඇතුල් වෙනවා........... තාරකාන්තර ධාවනය ආරම්භය
අදට ඉවරයි ගිහින් එන්නම්........... හොරෙන් බලලා යන්නේ නැතිව මොනවා හරි පල්ලෙන් කොටලා යමල්ලා
source
Wikipedia.nasa

Last edited: