තාරකා_ඉබ්බෝ

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
තාරකා ඉබ්බෝ
star3.jpg
කාට හරි පුලුවන්ද මෙඉන් එකෙක්ව හොයල දෙන්න. තිස්සමහරමේ පැත්තේ එහෙම ගොඩක් ඉන්නවලු. මගේ යාලුවෙක් ගොඩක් ආදරෙන් සත්තු ඇති කරනවා. එය මෙඉන් ඉබ්බෙක්ව හොයනවා. කාගව හරි ඉන්නවා නං එකෙක් දෙන්න. විකුනනවා උනත් ගන්නවා.
නැත්තන් බම්ප් එකක් දාලා යන්න. :)
 

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
bump ape gdrath ekek htya ..api uwa athaariya..thiyaganna thanam ban..

ow kada walath wikunan na thahanam nisa. eth kawru hari tip ekak dunne naththan allanne nane. anika godak than wala ibbo athi karanawa. mata newei ban yaluwekta.
thanks bump ekata :nerd:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපේ ගෙදර ඉන්නව පැටියෙක්, දැන්නම් මීට වඩා ටිකක් ලොකුයි.

    mruxpz.jpg
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    mas kannada hoyanne...!!
    Tharaka ibbo allanna / wikunanna / thiyaaganna thahanam..... :)
    munge mas kan na. wisai. :P tharaka ibbo newei koima ibbekwath thiyaganna thahanam. dadaya 50,000i. eth kawruhari tip ekak dunnothlu allanne. yaluwek tama hoyanne.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අයියෝ මචන්, උබට ඕන තරම් ගෙනත් දේවි.. අපේ ''ඔරියන් තුමාට ''කිවුව නම්.එයා හෙන තාරක ලොක්කෙක්නේ...