තාරාවෝ ඉගිලෙති නැරඹුවෙමි

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    විසල් ලොවට මඟ ඉඩදෙම් මා
    ඉතිං ඉගියන් තාරාවා

    බෑ බෑ මට ගෙදර යන්න බෑ
    මට ගෙදර යන්න බෑ
    දිය පීනා එයි තාරාවා
    ඉගිලී පල කළු තාරාවා ♥️
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මටනං එච්චරම සෙට් නෑ.....
    අන්තිම හරිය යනකොට, දැන් ඉවර වෙයි, දැන් ඉවරවෙයි කියල බලාගෙන හිටියෙ.....
    අන්තිම ටික එක තැන වටේ කරකවනව.... මුල හරියනං ටිකක් විතර ශේප්....
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මටනං එච්චරම සෙට් නෑ.....
    අන්තිම හරිය යනකොට, දැන් ඉවර වෙයි, දැන් ඉවරවෙයි කියල බලාගෙන හිටියෙ.....
    අන්තිම ටික එක තැන වටේ කරකවනව.... මුල හරියනං ටිකක් විතර ශේප්....
    ඒයි සේම් හියර්
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    නිකං මෝඩ කතාවක්. හැමෝම අමෝ අමෝ සුපිරි නිර්මානෙ කිය කිය හැමිනේශන් දෙන්නෙ අනිත් උං ඌ මෝඩය කියල හිතයි කියන බයට ,බලපු මෝඩම නාට්‍යක් .කිසි තේරුමක් නැතුව එකම තැන කැරකි කැරකි වෙලාව කෑවා
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    නිකං මෝඩ කතාවක්. හැමෝම අමෝ අමෝ සුපිරි නිර්මානෙ කිය කිය හැමිනේශන් දෙන්නෙ අනිත් උං ඌ මෝඩය කියල හිතයි කියන බයට ,බලපු මෝඩම නාට්‍යක් .කිසි තේරුමක් නැතුව එකම තැන කැරකි කැරකි වෙලාව කෑවා
    ow ithin loku deyak na ganna kiyala
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    මටනං එච්චරම සෙට් නෑ.....
    අන්තිම හරිය යනකොට, දැන් ඉවර වෙයි, දැන් ඉවරවෙයි කියල බලාගෙන හිටියෙ.....
    අන්තිම ටික එක තැන වටේ කරකවනව.... මුල හරියනං ටිකක් විතර ශේප්....
    Sacha Baron Cohen Yes GIF by Amazon Prime Video
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,916
    113
    අපායෙ දොරකඩ
    සෝබාව දේ................... දියේ ලගින තාරාවන්................
    මරු සින්දු

    "යාළුවෝ‍ මාළුවෝ‍ යාළුවෝ " යාලුව්ක්ගෙ වෙඩින් එකකත් කිව්ව ෆන් එකට (*^_^*)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වේදිකා නාට්‍ය මම බලල නම් මතක ඒවයින් හොඳ ලිස්ට් එකේ තියෙන්නෙ,

    හිනාවෙන්න මිනිත්තුවක්
    රජගහේ නාඩගම
    සුද්දෙක් ඔබ අමතයි
    සිංහ බාහු
    මනමේ

    මේකත් හොඳ නිර්මාණයක්.,
    සාරංගා නැවෙන් ඇවිත්