Talents of Lucien Bulathsinhala.තමන්ට හිතුණ දේ මොකක්ද ?
echcharama hodaida script eka ???Talents of Lucien Bulathsinhala.
ඒයි සේම් හියර්මටනං එච්චරම සෙට් නෑ.....
අන්තිම හරිය යනකොට, දැන් ඉවර වෙයි, දැන් ඉවරවෙයි කියල බලාගෙන හිටියෙ.....
අන්තිම ටික එක තැන වටේ කරකවනව.... මුල හරියනං ටිකක් විතර ශේප්....
Tharawo Igilethi is a Sinhalese stage drama by Lucien Bulathsinhala, based on the twin brothers story on Singapore Country.echcharama hodaida script eka ???
ow ithin loku deyak na ganna kiyalaනිකං මෝඩ කතාවක්. හැමෝම අමෝ අමෝ සුපිරි නිර්මානෙ කිය කිය හැමිනේශන් දෙන්නෙ අනිත් උං ඌ මෝඩය කියල හිතයි කියන බයට ,බලපු මෝඩම නාට්යක් .කිසි තේරුමක් නැතුව එකම තැන කැරකි කැරකි වෙලාව කෑවා
මටනං එච්චරම සෙට් නෑ.....
අන්තිම හරිය යනකොට, දැන් ඉවර වෙයි, දැන් ඉවරවෙයි කියල බලාගෙන හිටියෙ.....
අන්තිම ටික එක තැන වටේ කරකවනව.... මුල හරියනං ටිකක් විතර ශේප්....
සෝබාව දේ................... දියේ ලගින තාරාවන්................නියම සිංදු ටිකක් තිබ්බ වගෙ මතකයි. ආයෙ බලන්න ඔනේ
සෝබාව දේ................... දියේ ලගින තාරාවන්................
මරු සින්දු
මටත් රසයි <3 හිතපු තරම් චිකන් දාලා නැති සීන් එකක් දැනුණාඑක එකාගෙ රස වෙනස් සහ සාපෙක්ශයි..
මටනම් රසයි..![]()

උබ බැලුවද "මම කෙලින් මිනිහෙක්" ?මටත් රසයි <3 හිතපු තරම් චිකන් දාලා නැති සීන් එකක් දැනුණා![]()