තාවකාලිකව Land phone එකක්

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං මට තාවකාලිකව Land phone එකක් ගන්න ඕන. අඩුවටම ගන්න පුලුවන් මොකක්ද? කීයක් විතර වේවිද?
    පුවත්පත් දැන්වීමකට දාන්නයි ඕන
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Dialog Rs. 4900.00 වෙනවා නේද. ඊට අඩු එවා තියෙද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    Dialog Rs. 4900.00 වෙනවා නේද. ඊට අඩු එවා තියෙද
    ඩයලොග් 3000 යි ආකේඩ එකෙන් ගන්න Preepaid Router එක Voice Activieve කරලා.Phone එකයි Router එකයි දෙකම එකට තියෙන Routers තියෙනවා උන් ළඟ
    011××××××××× Number එකක් දෙන්නේ