කොයි කාලේද ලිව්වේ? අලුත් මුද්දර ගාස්තු ආවේ 2018 වගේ
View attachment 115330
බස්නාහිර අදායම් දෙපාර්තුමෙන්තුවේ සයිට් එකෙන් ගත්තේ. (
http://www.revenuedept.wp.gov.lk/si/?p=17255)
මේකේ විදියට තෑගි ඔප්පු වලට වටිනාකම බලන්නේ, තෑගි දෙන කෙනාට ලැබුනු දිනයට තියෙන වටිනාකම. මගේ කේස් එකේ වයිෆ්ගේ තාත්තට හම්බ වෙලා තියෙන්නේ 1985 වගේ. එතකොට ඒ වටිනාකම බලන්නේ.
------
Post added on Mar 4, 2021 at 9:35 PM