Questions තැගි ඔප්පුවකට යන් මුද්දර ගාස්තු?

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    සිංහලයා ගත්තද? වික්කද ? ගාස්තු ඔක්කොම විකුණන කෙනාද දරාගන්නෙ නැත්තං දෙන්නා බෙදාගන්නවද ?
    මම ගත්ත.. ගාස්තු ඔක්ක‌ොම අපිට ගෙවන්න වෙනව බං. ගන්න කෙනා ඒව ගෙවන්න ඔ්න.
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ඔප්පුව ලියන්න නෙවෙ ලෝන් එක ගන්නේ. වයිෆ් නමට ලියාගෙන, ගෙදර හදන්න තමයි ලෝන් එක ගන්නේ
    Umba koheda. Inne
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,903
    1
    58,183
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුන්න කෙනාට පුළුවන් දිසා අදිකරණේ නඩුවක් පවරලා අයම ඉඩම ගන්න.
    මම දන්න දෙන්නෙක්ගෙ ගෙවල් ආපහු දෙමාපියො අරගෙන වෙන දරුවන්ට පවරලා තියෙනවා නඩු මොකුත් නැතුව. කලින් අයිතිය දුන්න උන් දන්නෙත් නෑ පස්සෙ වෙනස්කරා කියල
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්න දෙන්නෙක්ගෙ ගෙවල් ආපහු දෙමාපියො අරගෙන වෙන දරුවන්ට පවරලා තියෙනවා නඩු මොකුත් නැතුව. කලින් අයිතිය දුන්න උන් දන්නෙත් නෑ පස්සෙ වෙනස්කරා කියල

    ලොයර් රෙජිස්ටර් වෙන්න දාන්න නැතිව ඇති බන් එහෙනම්
     
    • Wow
    Reactions: topkollek

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    කොයි කාලේද ලිව්වේ? අලුත් මුද්දර ගාස්තු ආවේ 2018 වගේ

    View attachment 115330

    බස්නාහිර අදායම් දෙපාර්තුමෙන්තුවේ සයිට් එකෙන් ගත්තේ. (http://www.revenuedept.wp.gov.lk/si/?p=17255)

    මේකේ විදියට තෑගි ඔප්පු වලට වටිනාකම බලන්නේ, තෑගි දෙන කෙනාට ලැබුනු දිනයට තියෙන වටිනාකම. මගේ කේස් එකේ වයිෆ්ගේ තාත්තට හම්බ වෙලා තියෙන්නේ 1985 වගේ. එතකොට ඒ වටිනාකම බලන්නේ.
    ------ Post added on Mar 4, 2021 at 9:35 PM
    2019 ජුනි මාසේ. ඔය ඔක්කොම තියෙන්නේ ලෝයගේ අතේ මම දන්නා විදියට. මම වෙන එකෙක්ගෙන් ඇහුවම ඉඩමටයි ගෙදරටයි බර ගානක් යනවා කිව්වා උඹ ඔය දාල තියන වගේ. පස්සේ අඳුරන වයසක ලේඩි කෙනෙකුට කිව්වම එයා තමයි "අපි ඉඩම ඇතුළු සියලු දේ කියල දාමු" කියල අඩුවට ලිව්වේ. ගොඩක්ම අඩුවට දාන්නත් බෑ කිව්වා ප්‍රතික්ෂේප වෙලා දඩත් ගෙවන්න වෙයි කියල. කොහොමහරි ගෙදර තුන්දෙනාටම ඉඩම කොටස් තුනක් ලියන්න 40000ක් විතර ගියේ