තැගි ඔප්පුවක් ලියා ගන්න.

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    තැගි ඔප්පුවක් ලියා ගන්න.

    තැගි ඔප්පුවක් (දෙමව්පියන් ගෙන් හිමිවෙන එකක්) බුක්තිය තියල ලියා ගන්නෙ කොහොමද ? ඒ වගේම ලියාගන්නෙ පර්චස් 10න් පර්චස් 5ක් නම් ඒ 5 ට 3%ක් ටැක්ස් ගෙවන්න ඕනෑ ද? (පර්චස් 10 හි වටිනකම ලක්ශ 60 හෝ 65 ක් වේ) සාමාන්‍යයෙන් නොතාරිස් කෙනෙක් තැගි ඔප්පුවක් ලියන්න ගන්න ගානත් දැනගන්න ඕනෑ. එහෙම ලියගත්ත අය ඉන්නවද? එහෙම තැගි ඔප්පුවක් බුක්තියට තියල ලියා ගත්ත කෙනෙක් ඉන්නව නම් උපදෙසක් දෙන්න.
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ලොයර් 15000k ගනී. අඩු ගානක් දාලා ලියපන්.ලක්ෂ 10ක් වගේ.එතකොට ටැක්ස් එක 20,000 වගේ
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔච්චර ගනන් දාන්නෙ නැ නෙද..ගාන අඩුවෙන් නේද දාන්නේ..?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලොයර් විසි පහක් ගනී. අඩු ගානක් දාලා ලියපන්.ලක්ෂ 10ක් වගේ.එතකොට ටැක්ස් එක 20,000 වගේ

    දැන් ගොඩක් අඩු ගනන් වලින් ලියන්න බෑ බං:sorry:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බුක්තිය තියල ලියද්දී property එකේ අයිතිය හිමි වෙන පුද්ගලයට නීතිමය වශයෙන් තියෙන වාසි අවාසි මොනවද කියල කියන්න පුලුවන්ද?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    බුක්තිය තියල ලියද්දී property එකේ අයිතිය හිමි වෙන පුද්ගලයට නීතිමය වශයෙන් තියෙන වාසි අවාසි මොනවද කියල කියන්න පුලුවන්ද?

    Meke 1st page eke tibba link ekata gihin thrrad eke ahapan
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    bump
    1st lak 3% ituruwata 2%
    dan ganan godak aduwen dala liwwoth palath adayam mokadda eken thakseru karala kiyai dada ekka missing ewa gewapan kiyala. gewwe natnam nadu. eka nisa shape ganak danna one. wadi wistara lawyer kenek gen ahaganna.
     

    බූතයා

    Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    bump
    1st lak 3% ituruwata 2%
    dan ganan godak aduwen dala liwwoth palath adayam mokadda eken thakseru karala kiyai dada ekka missing ewa gewapan kiyala. gewwe natnam nadu. eka nisa shape ganak danna one. wadi wistara lawyer kenek gen ahaganna.




    Machan me idame waripanam thakseruwa 36,000i.


    Market price eka nm 40lac wt wei.



    5lac wage dala liwwot awl da ?
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    බූතයා;23890479 said:
    Machan me idame waripanam thakseruwa 36,000i.


    Market price eka nm 40lac wt wei.



    5lac wage dala liwwot awl da ?

    letter ekak ayi under valve kiyala gewapan kiyala :lol:

    aththata kuwe mata awa letter eka, honda welawata mama bank loan eka nisa hari ganan walata liyala thibe, mata gihin kiyala explain karala enath unna
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බූතයා;23890727 said:
    itin gov eken value karala tiyenne 36000ta ne :oo:

    oka mattu wenawa kohomath ube gewal patte wena idamwala watinakama ekka ube idame wenasa ahu wenawa komath palath adayam badu eken enawa, matat oyawage ekak una anthimedi gewwa dadath ekka, ekanam katha karala adu karagatta dade. habai oppuwe value eka adui wikunumkarayak, thagi oppuwalata man danna hatiyata ehema ekak na neda? habai loan gaddi thagi oppu wate yana seen ekak thiyenawa poddak hoyala balanna