තැනක් දන්නවද ? (දන්නෝ දනිති)

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    තැනක් දන්නවද ? (දන්නෝ දනිති)

    මචන්ලා අපි පොඩි aathal එකක් ගන්න කියල හදන්නෙ. මෙන්න මේ දෙක ගන්න තැනක් දන්නවද (ලංකාවෙන් ) ?

    දන්නවනම් උදව්වක් කරන්න ටිකක් හදිසිය්

    1.liquor pourer
    images


    2.Cocktail Shaker
    images

    නොදන්න අය බම්ප් එකක් දාල යන්න :)

    Thank you all........
     
    Last edited: