කොහෙද ඕව ගන්න තියෙන්නෙ.. සෝයා ඇට තම්බලා ද කන්න ඕන?සෝයා මීට් වල බරෙන් බාගයක්ම ප්‍රෝටීන්. අනික සෝයා කියන්නෙ Complete Protein.
South Asian උන් නෙමෙයි බටහිර රටවලත් මේවා අම්බානෙක කනව. විශේෂයෙන් ජිම් යන උන් සහ Vegan ල ලාභම protein source එකක් විදිහට. Reddit එකේ බලපන්.
උන් සෝයා මීට් කියන්නෙ නෑ. උන් කියන්නෙ TVP කියල.
