සෝයා මීට් (TVP) ගන්න තැනක්?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    උන් මේ කෑම පැකට් වල සෝයා කොච්චරක් තියෙනවද කියල ටෙස්ට් කරපු උන් ටිකක්. උන් ඔය වෙන මොකක්වත් found කරගෙන නෑ.
    සෝයා වල phytoestrogen. ඒ කියන්නෙ estrogen වගේ පේන ඒත් estrogen නොවන අණු. ඕවා estrogen විදිහට ඇඟ ඇතුලෙ ක්‍රියා කරනව කියන assumption එකෙන් තමයි ඔය ටෙස්ටොස්ටරෝන් අඩු වෙන බයිලාව එන්නෙ. ඒත් ඕවා test කරල එහෙම මුකුත් වෙන්නෙ නෑ කියල හොයාගෙන තියෙන්නෙ.

    උඹට සෝයා කන්න බය නන් කිරි බොන්න, කිරි වලින් හදපු දේවල් කන්න එහෙමත් එපා. මොකද සෝයා වලටත් වඩා ගොඩක් estrogen තියෙනව කිරි වල. Phytoestrogen නෙමේ ඇත්තම estrogen.

    ඊටත් වඩා තියනවා සෝයා තෙල් වල 🤒
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Furthermore, we found soy lecithin to be strongly estrogenic. It might, therefore, be a major contributor to total estrogenicity.
    උන් මේ කෑම පැකට් වල සෝයා කොච්චරක් තියෙනවද කියල ටෙස්ට් කරපු උන් ටිකක්. උන් ඔය වෙන මොකක්වත් found කරගෙන නෑ.
    සෝයා වල phytoestrogen. ඒ කියන්නෙ estrogen වගේ පේන ඒත් estrogen නොවන අණු. ඕවා estrogen විදිහට ඇඟ ඇතුලෙ ක්‍රියා කරනව කියන assumption එකෙන් තමයි ඔය ටෙස්ටොස්ටරෝන් අඩු වෙන බයිලාව එන්නෙ. ඒත් ඕවා test කරල එහෙම මුකුත් වෙන්නෙ නෑ කියල හොයාගෙන තියෙන්නෙ.

    උඹට සෝයා කන්න බය නන් කිරි බොන්න, කිරි වලින් හදපු දේවල් කන්න එහෙමත් එපා. මොකද සෝයා වලටත් වඩා ගොඩක් estrogen තියෙනව කිරි වල. Phytoestrogen නෙමේ ඇත්තම estrogen.
    ඕක බොරු කතාවක්. ඒ දවස් වල Man boobs එනවා කියලත් කිව්වා.
     
    • Like
    Reactions: Yeezus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    ඕක බොරු කතාවක්. ඒ දවස් වල Man boobs එනවා කියලත් කිව්වා.

    ඇවිල්ලා නැද්ද? @AnuradhaRa 😆

    බලපං දැන් ලජබට බඩියො එන්න එන්න වැඩි වෙනවා 🫤
     
    AS Dishantha

    Member
    Jan 31, 2026
    23
    1
    3
    සෝයා මීට් තිබුණෙ ඉස්සර. දැන් තියෙන්නෙ වෙන මොනවද මගුලක්. ඉස්සර තිබුණා Delmage TVP කියලා එකක්. තාම මතකයි රස.. හයියට හැපෙන්නෙ.
    දැන් ඔක්කොම සොෆ්ට්. රසත් නෑ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සෝයා මීට් තිබුණෙ ඉස්සර. දැන් තියෙන්නෙ වෙන මොනවද මගුලක්. ඉස්සර තිබුණා Delmage TVP කියලා එකක්. තාම මතකයි රස.. හයියට හැපෙන්නෙ.
    දැන් ඔක්කොම සොෆ්ට්. රසත් නෑ.

    img_6554.jpeg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    දැන් සොයාමීට ආපහු රහ වෙලා. කාලයක් මෙලෝ රහක් තිබ්බේ බෑ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    @animation මෙන්න මූ තමයි සෝයාමීට් ගැන දන්නේ සෝයාමීට් කෑමේ ප්‍රමුඛයෙක් මූ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අඩෝ @olu bakka

    උබ සෝයා කාලා.මසල් හැදුවද?

    දවසෙ ප්‍රෝටීන් ප්‍රමාණය කොච්චර ද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,514
    113
    Secondary Hypogonadism due to Excessive Ingestion of Isoflavone in a Man :ROFLMAO:
    ඔය සයිට් එකේම සර්ච් කරලා බලන්න ඕන තරම් clinical research වල reports දාලා තියෙනවා එහෙම අවුලක් නෑ කියල.

    ඒක තමයි සිංහලෙන් කිව්වේ චුට්ටක් කෑවට මුකුත් වෙන්නේ නෑ කියලා 🤣🤣
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    අඩෝ @olu bakka

    උබ සෝයා කාලා.මසල් හැදුවද?

    දවසෙ ප්‍රෝටීන් ප්‍රමාණය කොච්චර ද
    සෝයා විතරක් කියල නෑ බන් අනිත් ඒවත් එක්ක කලවමේ. ඉන්දියන්කාරයො නන් අම්බානෙක ඉන්නව සෝයා මීට් වලින්ම ගේම ගහන උන්.
     
    • Like
    Reactions: Bam

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    සෝයා තෙල් සහ මිල්ක් එක්ස්ට්‍රැක්ට් කරපු ලඩ නේද ඔය මීට් මිට් ගගා අපේ උන් කෙලබාන්නේ? ඔකේ ගුනයක් තියේද බන් සිරාවටම? සවුත් එසියන් උන් විතරද මන්දා ඔව කන්නේ අර සව් වගේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    සෝයා තෙල් සහ මිල්ක් එක්ස්ට්‍රැක්ට් කරපු ලඩ නේද ඔය මීට් මිට් ගගා අපේ උන් කෙලබාන්නේ? ඔකේ ගුනයක් තියේද බන් සිරාවටම? සවුත් එසියන් උන් විතරද මන්දා ඔව කන්නේ අර සව් වගේ
    සෝයා මීට් වල බරෙන් බාගයක්ම ප්‍රෝටීන්. අනික සෝයා කියන්නෙ Complete Protein.
    South Asian උන් නෙමෙයි බටහිර රටවලත් මේවා අම්බානෙක කනව. විශේෂයෙන් ජිම් යන උන් සහ Vegan ල ලාභම protein source එකක් විදිහට. Reddit එකේ බලපන්.
    උන් සෝයා මීට් කියන්නෙ නෑ. උන් කියන්නෙ TVP කියල.