සෝයා මීට් (TVP) ගන්න තැනක්?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    කට්ටිය දන්නවද Soya Meat (TVP) රසකාරක නැතුව ලොකු පැකට් ගන්න තැනක්. Quality එක sure කරන්න පුලුවන් brand name එකකින් එන එකක් වෙන්න ඕනෙ.
    අනික ගොඩක් තැන්වල තියෙනව ඒවා සෑහෙන soft ගතියයි තැම්බුවම. සමහර ඒවා තියෙනව හයියට තියෙන ජාතියක්. ටිකක් ලොකු කෑලි ගොඩක් වෙලාවට එන්නෙ. මට ඕනෙ ඒ ජාතිය.

    දන්නැති අය බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    Last edited:
    • Like
    Reactions: Yeezus and NRTG

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    කට්ටිය දන්නවද Soya Meat (TVP) රසකාරක නැතුව ලොකු පැකට් ගන්න තැනක්. Quality එක sure කරන්න පුලුවන් brand name එකකින් එන එකක් වෙන්න ඕනෙ.
    අනික ගොඩක් තැන්වල තියෙනව ඒවා සෑහෙන soft ගතියයි තැම්බුවම. සමහර ඒවා තියෙනව හයියට තියෙන ජාතියක්. ටිකක් ලොකු කෑලි ගොඩක් වෙලාවට එන්නෙ. මට ඕනෙ ඒ ජාතිය.

    දන්නැති අය බම්ප් එකක් දාගෙන යන්න :yes:
    WALISARA ECONOMIC CENTER
    https://www.google.com/maps/place/T...147222!4d79.8997222!16s/g/11rxj99fn?entry=ttu
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    දැන් තියෙන සෝයාමීට් රස නැහැ.
    ඔවු ඉස්සර වගේ නං රස නැහැ

    හැබැයි උයන විදියෙන් පොඩි වැඩක් කරලා ටිකක් රස වෙන්න ගොඩදාන්න පුලුවන්

    සෝයා ටික තම්බලා හොඳට වතුර මිරිකලා අර තියන පැකට් එක දාල කලවම් කරලා විනාඩි 5ක් විතර තියලා

    තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදුළුනු දාල බැදෙද්දි අර සෝයා ටික දාල විනාඩි හත අටක් හොඳට බැදෙන්න අරින්න , ඊට පස්සෙ දියකිරි දාල හොඳට හිඳෙනකල් තියලා ගත්තම රසයි

    රස වැඩි වෙන්න කියලා මිටි කිරි දැම්මම කිරි රස නිසා ඕක රස නැති වෙනවා
    අර බදින ස්ටෙප් එකෙන් සෑහෙන ලොකු වෙනසක් වෙනවා, ඒක ලාවට සෝයා කෑලි වල වටේ කරවෙන්න වගේ බැදෙන්න ඕන ඊට පස්සෙ තමයි දිය කිරි ටික දාන්න ඕන
    තව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් හැඳි බාගෙ ගානෙ වගේ දාන්න පුලුවන් නං සුපිරියටම එනවා