තැනක් දන්නවද ? (දන්නෝ දනිති)
මචන්ලා අපි පොඩි aathal එකක් ගන්න කියල හදන්නෙ. මෙන්න මේ දෙක ගන්න තැනක් දන්නවද (ලංකාවෙන් ) ?
දන්නවනම් උදව්වක් කරන්න ටිකක් හදිසිය්
1.liquor pourer
2.Cocktail Shaker
නොදන්න අය බම්ප් එකක් දාල යන්න
Thank you all........

Last edited: