Wholesale thamai. pettah gihin samples aran baluwoth moko
Thanks bnraigam whole sale denawa...podi pkt karana aya raigam lagen aran ehema tama denne
දැන් තියෙන සෝයාමීට් රස නැහැ.
ඔය විදිහට තමා බන් ගොඩක් වෙලාවට පැකට් එකේ හදන්න කියල තියෙන්නෙත්.ඔවු ඉස්සර වගේ නං රස නැහැ
හැබැයි උයන විදියෙන් පොඩි වැඩක් කරලා ටිකක් රස වෙන්න ගොඩදාන්න පුලුවන්
සෝයා ටික තම්බලා හොඳට වතුර මිරිකලා අර තියන පැකට් එක දාල කලවම් කරලා විනාඩි 5ක් විතර තියලා
තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදුළුනු දාල බැදෙද්දි අර සෝයා ටික දාල විනාඩි හත අටක් හොඳට බැදෙන්න අරින්න , ඊට පස්සෙ දියකිරි දාල හොඳට හිඳෙනකල් තියලා ගත්තම රසයි
රස වැඩි වෙන්න කියලා මිටි කිරි දැම්මම කිරි රස නිසා ඕක රස නැති වෙනවා
අර බදින ස්ටෙප් එකෙන් සෑහෙන ලොකු වෙනසක් වෙනවා, ඒක ලාවට සෝයා කෑලි වල වටේ කරවෙන්න වගේ බැදෙන්න ඕන ඊට පස්සෙ තමයි දිය කිරි ටික දාන්න ඕන
තව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් හැඳි බාගෙ ගානෙ වගේ දාන්න පුලුවන් නං සුපිරියටම එනවා
මචන් උබලා ගෙදර සොයාමිට් කනවද (branded and regular pack such as Lankasoy, Rayigam ) පොඩි උන්ට දෙනවද ? ගෙවල් වල උයන්න ටිකක් අදිමදි කරනවා ඔය කෘතීම කතා හින්දා. නමුත් මමත් කැමතියි කන්න, අනික SLS certificated නම් ඔය කියන තරම් අවුල තයෙන්න පුලුවද සරීරයට අහිතකර වෙන මට්ටමේ ...?ඔවු ඉස්සර වගේ නං රස නැහැ
හැබැයි උයන විදියෙන් පොඩි වැඩක් කරලා ටිකක් රස වෙන්න ගොඩදාන්න පුලුවන්
සෝයා ටික තම්බලා හොඳට වතුර මිරිකලා අර තියන පැකට් එක දාල කලවම් කරලා විනාඩි 5ක් විතර තියලා
තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදුළුනු දාල බැදෙද්දි අර සෝයා ටික දාල විනාඩි හත අටක් හොඳට බැදෙන්න අරින්න , ඊට පස්සෙ දියකිරි දාල හොඳට හිඳෙනකල් තියලා ගත්තම රසයි
රස වැඩි වෙන්න කියලා මිටි කිරි දැම්මම කිරි රස නිසා ඕක රස නැති වෙනවා
අර බදින ස්ටෙප් එකෙන් සෑහෙන ලොකු වෙනසක් වෙනවා, ඒක ලාවට සෝයා කෑලි වල වටේ කරවෙන්න වගේ බැදෙන්න ඕන ඊට පස්සෙ තමයි දිය කිරි ටික දාන්න ඕන
තව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් හැඳි බාගෙ ගානෙ වගේ දාන්න පුලුවන් නං සුපිරියටම එනවා
පොල් කිරි නොදා මේ විදියට හදන්න, එත් රසයි.ඔවු ඉස්සර වගේ නං රස නැහැ
හැබැයි උයන විදියෙන් පොඩි වැඩක් කරලා ටිකක් රස වෙන්න ගොඩදාන්න පුලුවන්
සෝයා ටික තම්බලා හොඳට වතුර මිරිකලා අර තියන පැකට් එක දාල කලවම් කරලා විනාඩි 5ක් විතර තියලා
තෙල් ටිකක් රත් කරලා ඒකට ඉඟුරු සුදුළුනු දාල බැදෙද්දි අර සෝයා ටික දාල විනාඩි හත අටක් හොඳට බැදෙන්න අරින්න , ඊට පස්සෙ දියකිරි දාල හොඳට හිඳෙනකල් තියලා ගත්තම රසයි
රස වැඩි වෙන්න කියලා මිටි කිරි දැම්මම කිරි රස නිසා ඕක රස නැති වෙනවා
අර බදින ස්ටෙප් එකෙන් සෑහෙන ලොකු වෙනසක් වෙනවා, ඒක ලාවට සෝයා කෑලි වල වටේ කරවෙන්න වගේ බැදෙන්න ඕන ඊට පස්සෙ තමයි දිය කිරි ටික දාන්න ඕන
තව සෝයා සෝස් සහ ඔයිස්ටර් සෝස් හැඳි බාගෙ ගානෙ වගේ දාන්න පුලුවන් නං සුපිරියටම එනවා
Kudu packet awul nan thuna paha dala hadanna. Nattan badala devilled danna. Apinan kudu packet walata wada rasata hadanawa.මචන් උබලා ගෙදර සොයාමිට් කනවද (branded and regular pack such as Lankasoy, Rayigam ) පොඩි උන්ට දෙනවද ? ගෙවල් වල උයන්න ටිකක් අදිමදි කරනවා ඔය කෘතීම කතා හින්දා. නමුත් මමත් කැමතියි කන්න, අනික SLS certificated නම් ඔය කියන තරම් අවුල තයෙන්න පුලුවද සරීරයට අහිතකර වෙන මට්ටමේ ...?
Debunked mythඋඹලගේ රැවුල වැවෙන්නෙ නැද්ද?
හේතුවක් නැතුව දුක හිතෙනවා ද?
ටෙස්ටෙස්ටරෝන් චෙක් කරගනිං සෝයා කනවා නම්.![]()
Debunked myth
Abstract එකවත් කියවල නෙමෙයිද බන් දාන්නෙ?
The purpose of this study was to determine the effects of soy protein isolate consumption on circulating hormone profiles and hormone receptor expression patterns in men at high risk for developing advanced prostate cancer. Fifty-eight men were randomly assigned to consume 1 of 3 protein isolates containing 40 g/d protein: 1) soy protein isolate (SPI+) (107 mg/d isoflavones); 2) alcohol-washed soy protein isolate (SPI-) (<6 mg/d isoflavones); or 3) milk protein isolate (0 mg/d isoflavones). For 6 mo, the men consumed the protein isolates in divided doses twice daily as a partial meal replacement. Serum samples collected at 0, 3, and 6 mo were analyzed for circulating estradiol, estrone, sex hormone-binding globulin, androstenedione, androstanediol glucuronide, dehydroepiandrosterone sulfate, dihydrotestosterone, testosterone, and free testosterone concentrations by RIA. Prostate biopsy samples obtained pre- and postintervention were analyzed for androgen receptor (AR) and estrogen receptor-beta expression by immunohistochemistry. At 6 mo, consumption of SPI+ significantly suppressed AR expression but did not alter estrogen receptor-beta expression or circulating hormones. Consumption of SPI- significantly increased estradiol and androstenedione concentrations, and tended to suppress AR expression (P = 0.09). Although the effects of SPI- consumption on estradiol and androstenedione are difficult to interpret and the clinical relevance is uncertain, these data show that AR expression in the prostate is suppressed by soy protein isolate consumption, which may be beneficial in preventing prostate cancer.
උන් මේ කෑම පැකට් වල සෝයා කොච්චරක් තියෙනවද කියල ටෙස්ට් කරපු උන් ටිකක්. උන් ඔය වෙන මොකක්වත් found කරගෙන නෑ.Furthermore, we found soy lecithin to be strongly estrogenic. It might, therefore, be a major contributor to total estrogenicity.