එළකිරි එකේ EK Star එකක් පටන්ගත්ත කියලවත් මම දැනන් උන්නෙ නෑ...
ඒත් මට PM එකක් ආව මාව EK Star එකේ Helping Star කියන කාණ්ඩයේ 10 දෙනාටත්, Rising Star එකේ 10 ටත් තෝරගත්ත කියල.
මම මේ ගැන ලොකු උනන්දුවක් උනේ නෑ..
ඒත් කීප දෙනෙක් මාව මේකෙන් Helping Star එකට උනන්දු කෙරෙවුව.
කොහොමහරි මාව මේ තරගෙන් Runner Up වෙලා තියනව.
මාව මේ තැනට ගෙනව හැමදෙනාටම චිරි චිරි ආචාර