තැන තැන වෙඩි තියෙන ඒවා ආන්ඩු වලට නවත්තන්න බෑ නේද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    මැරයෝ අතට ආයුද එන එක තමා කේස් එක..මේ ලගදි ශාන් පුතාගේ කේස් එක හොද පොයින්ට් එකක්..ඒ gun එක දීලා තිබ්බෙත් පොලියියේ එකෙක් නේ..හිතපන්කො ඔහොම ගන් එකක් අරන් හෙට උනත් තව තැනක වෙඩිල්ලක් පත්තු උනොත් ආන්ඩුව මොනා කරන්නද? මේවා නවත්තන්න ආන්ඩු වලට බෑ..අයුද බිස්නස් එක කියන්නේත් හෙන ලෙවල් එකක තියෙන එකක්..කුඩු වගේම තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    බැරි නෑ, අමාරුයි.

    පොලිසිය, නාකොටික්, STF, ආමි එක ඔක්කොම හොරුන්ට, මිනීමරුවන්ට, දේශපාලුවන්ට සම්බන්ධ වෙච්ච සිස්ටම් එකක් තමයි රට විනාස කරපු රනිල් රාජපක්කු හැදුවෙ.

    ඒ සිස්ටම් එක කඩන එක පට්ට අමාරු වැඩක්. මානව හිමිකම් බල බල කරන්නත් අමාරු වැඩක්. කොහොමහරි කරන්නත් ඕන වැඩක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    බැරි නෑ පුළුවන්.

    තාම පෝය දෙකක් ගිහිං නෑ, අනික කවුරුවත් බැංකුවක් අරං ඇවිත් වාඩි වෙලත් නෑ.

    ඔය දෙක උනා නන් සුළු දෙයක් තියෙන්නේ.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පාතාලයට තියෙන දේෂපාලන රැකවරණය අයින් උනාට නාකොටික් එකයි, පොලීසියයි, stf එකයි, ආමි එකයි උන්ගෙ ඇතැම් උන් පාතාලයට සපෝට් කරනවා. කරන්න පුළුවන් එකම දේ පැරා මිලිටරි යුනිට් එකක් හදලා පාතාලෙට ගහන එක. ඒත් ඒක නීතිවිරෝධීයි. මානව හිමිකම් කේස් එනවා. දඬුවම් දෙන්න පුළුවන් අධිකරණයට. ඔය බටලන්ද කේස් එකට තවම කෑ ගහනවනෙ.
     
    • Like
    Reactions: shenat and Wadakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,703
    167,349
    113
    එකමත් එක රටක
    බැරි නෑ, අමාරුයි.

    පොලිසිය, නාකොටික්, STF, ආමි එක ඔක්කොම හොරුන්ට, මිනීමරුවන්ට, දේශපාලුවන්ට සම්බන්ධ වෙච්ච සිස්ටම් එකක් තමයි රට විනාස කරපු රනිල් රාජපක්කු හැදුවෙ.

    ඒ සිස්ටම් එක කඩන එක පට්ට අමාරු වැඩක්. මානව හිමිකම් බල බල කරන්නත් අමාරු වැඩක්. කොහොමහරි කරන්නත් ඕන වැඩක්.
    රනිල් ට විරුද්ධව 2005 රාජපක්ක ගෙනාවේ ජෙප්පෝ
    රාජ්පක්කට විරුද්ධව 2015 රනිල් ගෙනාවෙත් ජෙප්පෝ යටින් ගේම් ගහල
    ඉතින් උන් කොහොමද ඔය සිස්ටම් එකෙන් අයින් කරන්නේ ?

    අනිත් එක උබ කිව්වට ඕක අමාරු දෙයක් කියලා ඒ උබේ නොදැනුවත් කම . 🥱
    ඔය පාතාලේ නැති කරල දාන්න බඩි පෙයාර් දෙකයි යවන්න ඕනේ . බංකුවක් තියනවනම් කියල දෙන්නම් කරන හැටි පෝය දෙකෙන් !! 🌛🌛
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    බැරි නෑ, අමාරුයි.

    පොලිසිය, නාකොටික්, STF, ආමි එක ඔක්කොම හොරුන්ට, මිනීමරුවන්ට, දේශපාලුවන්ට සම්බන්ධ වෙච්ච සිස්ටම් එකක් තමයි රට විනාස කරපු රනිල් රාජපක්කු හැදුවෙ.

    ඒ සිස්ටම් එක කඩන එක පට්ට අමාරු වැඩක්. මානව හිමිකම් බල බල කරන්නත් අමාරු වැඩක්. කොහොමහරි කරන්නත් ඕන වැඩක්.
    හැප්පිලා බලමු (TM)
     
    • Haha
    Reactions: KDH and supun_sg

    planner123

    Well-known member
  • May 22, 2018
    8,847
    15,242
    113
    බැරි නෑ, අමාරුයි.

    පොලිසිය, නාකොටික්, STF, ආමි එක ඔක්කොම හොරුන්ට, මිනීමරුවන්ට, දේශපාලුවන්ට සම්බන්ධ වෙච්ච සිස්ටම් එකක් තමයි රට විනාස කරපු රනිල් රාජපක්කු හැදුවෙ.

    ඒ සිස්ටම් එක කඩන එක පට්ට අමාරු වැඩක්. මානව හිමිකම් බල බල කරන්නත් අමාරු වැඩක්. කොහොමහරි කරන්නත් ඕන වැඩක්.
    Ethakota poya 2n iwarai kiyala conditions dagaththe ai eyalama ?
     
    • Haha
    Reactions: KDH and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන් ඕවට ආණ්ඩුව පලි නෑ (දැන්)
    ඉස්සර නම් ආණ්ඩුවේ බැරිකම හින්ද තමයි ඕවා වුනේ..
    යන්තම් ඒ ප්‍රශ්නේ විසඳලා දැම්මා ජෙප්ප ඇවිත්..
     
    • Haha
    Reactions: tharakaf and KDH

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    කලින් ආණ්ඩුවලට නම් නවතතන්න කියල තමා මෙයාල කිව්වේ..හැබැයි මෙයාලට දැන් නවත්තන්න අමාරුයි :D
     
    • Haha
    Reactions: KDH and supun_sg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,277
    47,139
    113
    සාමාන්‍ය ජනතාවට ප්‍රශ්ණයක් නෑනේ..මැරෙන්නේ පාතාලෙට සම්බන්ධ උන්..ඉතිං ඒක හොඳයි නේ..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    පුලුවන්.. තුවක්කු විතරක් ඇඩිලා එක කාන්දමක් හෙලිකොප්ටරෙක බැදන් පාතාල කාරෙයො ඉන්න එරියා වල යනවා!
     
    • Haha
    Reactions: KDH and supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    සාමාන්‍ය ජනතාවට ප්‍රශ්ණයක් නෑනේ..මැරෙන්නේ පාතාලෙට සම්බන්ධ උන්..ඉතිං ඒක හොඳයි නේ..
    උණ්ඩ ඔය සීන් එක දන්නවා නන් හරි, එක්කෝ උණ්ඩ ටික දැනුවත් කරන්න කියපන්. නැත්තං වෙන එකෙක්ට තියෙන එකක් අදාලම නැති එකෙක්ට වදින්න පුළුවන් නෙ.
     
    • Haha
    Reactions: supun_sg and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අනුර අයියා ජනාදිපති උනානම් පෝය දෙකෙන් පාතාලේ ඉවරයි .. කෝ තවම ඉතින් උනේ නෑනේ

    සාමාන්‍ය ජනතාවට ප්‍රශ්ණයක් නෑනේ..මැරෙන්නේ පාතාලෙට සම්බන්ධ උන්..ඉතිං ඒක හොඳයි නේ..
    අර ලගදි තාත්තා එක්ක යනකොට වෙඩි කාපු පොඩි උන් දෙන්නා කාටද සපෝර්ට් ?

    ඔහොම හෝදලා නම් මදි
    ------ Post added on Mar 25, 2025 at 1:30 PM
     
    • Haha
    Reactions: supun_sg