කැන්සර් වලට හරිහමන් ටෙස්ට් එකක්??

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    kisima widiyakin prove karala nathi boru owa. OP ge use case eka balanna. oyage oya comment eka nikanma boru wenawa

    "inherited gene mutations, cell replication එකේදි වෙන්න පුලුවන් අක්‍රමිකතා වගේ දේවල්.. වලට අදාල නැ." කිව්වේ ඒක තමයි.

    plus, obvious reason එකක් පේන්නේ නැති වුනාට අපි දිනපතා ඕනතරම් පිලිකාකරක ශරීරගත කර ගන්නවා ඉතාම සුලු ප්‍රමාණ වලින්. පාරක ඇවිද්දත් ඇති.

    ඒත් ඉතා අඩු සම්බාවිතයක් තියෙන්නේ එහෙම දේකින් පිළිකාවක් හැදෙන්න. අඩුයි කියන්නේ වෙන්න බැහැ කියන නෙමෙයි.
    plus, genetic predisposition එකෙන්, weak immune system එකකින් තව වැඩි වෙනවා ඔය සම්භාවිතාවය.

    අපේ සීයා අවු 13 ඉදන් සිගරට්, අරක්කු බොන්නේ. තාම daily බොනවා. සිගරට් බොනවා 10+ දවසට. සමහරුන්ගේ අපිජානමය වෙනස්කම් නිසා + හිතකර ජානමය විකෘතිතා නිසා පිළිකාකාරක වලින් සයිල වලට වෙන හානිය අවම කර ගන්න සහ කාර්යක්ෂමව, නිවැරදිව DNA වලට වෙන හානිය repair කර ගන්න හෝ apoptosis trigger කර ගන්න අනුවර්තනය වෙන්න පුලුවන්. මේකට හැමෝටම අදාල නැ. ගොඩක් අයට පිළිකා හැදිලා මැරෙනවා. ටික දෙනෙක් අනුවර්තනය වෙනවා.
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    එතකොට උබේ ලමයින්ට ගෑනිට මොකද වෙන්නෙ? ඔන්න අපේ ගෝඩ් වගේ තනියම ඉන්න එකෙක් නම් ඔය තියරිය හරි

    Sep 23, 2025 at 11:32 AM
    ඔව් බං ඒක නං ඇත්ත තමයි..
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    Danata Loke Cancer Hadenda Hethu Danneth Ne / Kohomada Cancer Hadenne Kiyala Danneth Ne / Cancer Hadenda Balapana Hethu Danneth Ne
    Ewagema Cancer Walata 100% Cure Ekakuth Ne Thama.