තැපැල් ඡන්දය...?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    23 වෙනිදට gov සෙට් එක දාන පෙට්ටි ටික කඩන්නෙ මාර්තු 09 නේද?
    එතකං ඕව ආරක්ෂා සහිතව තියයිද? එච්චරට sure නැහැ.............
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සාමන්‍යෙන් එහෙම අවුලක් වෙන්නේ නෑ. පක්ශ නියෝජිතයෝ seal කරනවා. සීල් කඩන්නේ ආයේ පක්ශ නියෝජිතයෝ ඉස්සරහ . Seal කැඩිලා තිබ්බොත් පිලිගන්නෙ නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    සාමන්‍යෙන් එහෙම අවුලක් වෙන්නේ නෑ. පක්ශ නියෝජිතයෝ seal කරනවා. සීල් කඩන්නේ ආයේ පක්ශ නියෝජිතයෝ ඉස්සරහ . Seal කැඩිලා තිබ්බොත් පිලිගන්නෙ නෑ
    ඒ වගේම සීල් ගහන්න බැරිද?
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    පක්ෂ වලට , ස්වාධීන කණ්ඩායම් ආවේනික සීල් ඒ ඒ චන්ද වලට භාවිතා කරන්නේ. ඒවා චන්ද පෙට්ටි වල අලවනවා. අත්සන් කරනවා. චන්ද පෙට්ටි ගණන් කරන තෙක් තියලා තියෙන තැන් වල ඒ ඒ පක්ෂ නියෝජිතයන්, ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයන් අවධානයෙන් ඉන්නේ.

    ආරක්ෂිතයි ඒ නිසා.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඒ වගේම සීල් ගහන්න බැරිද?
    Sign කරාලා seal කරන්නේ. එහෙම කරන්නේ නෑ. අනික රජයේ නිලධාරීන් බාරේ තියන නිසා ඔහොම දෙයක් කරන්න බයයි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවේ කිසිම දෙයක් ආරක්ශිත නැහැ :lol:
    අනික පොහොට්ටුවට තමා කාලකන්නි රාජ්‍ය සේවකයෝ, අපෙන් කාලා අපිටම අරින සක්කිලි
     
    • Like
    Reactions: nethumm