තැපැල් ඡන්ද ගනණය ඇරඹුණා
තැපැල් චන්ද ගණනය ඇරඹි ඇත. රත්නපුර තැපැල් චන්ද ප්රතිඵලය මුලින්ම බලාපොරොත්තු වන්න.
තැපැල් චන්ද ගණනය ඇරඹි ඇත. රත්නපුර තැපැල් චන්ද ප්රතිඵලය මුලින්ම බලාපොරොත්තු වන්න.

වහිනව නේද හෝ ගාල…. චන්ද පෙට්ටි තෙමෙයිද දන්නේ නෑ ..![]()

පලවෙනි නිල චන්ද ප්රතිපලය නිකුත් වෙන්න පාන්දර 2ක වත් වෙයි කියල තමයි කියන්නේ තැපැල් චන්ද ප්රතිපලයක් නම් 12ට කලින් දෙයි.. එකත් රත්නපුරේ එක තමයි මුලින්ම දෙන්නේ සාම්ප්රදාක් විදිහට