තැපැල් ඡන්ද ගනණය ඇරඹුණා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    තැපැල් ඡන්ද ගනණය ඇරඹුණා

    තැපැල් චන්ද ගණනය ඇරඹි ඇත. රත්නපුර තැපැල් චන්ද ප්‍රතිඵලය මුලින්ම බලාපොරොත්තු වන්න.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    පලවෙනි නිල චන්ද ප්‍රතිපලය නිකුත් වෙන්න පාන්දර 2ක වත් වෙයි කියල තමයි කියන්නේ තැපැල් චන්ද ප්‍රතිපලයක් නම් 12ට කලින් දෙයි.. එකත් රත්නපුරේ එක තමයි මුලින්ම දෙන්නේ සාම්ප්‍රදාක් විදිහට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වහිනව නේද හෝ ගාල…. චන්ද පෙට්ටි තෙමෙයිද දන්නේ නෑ ..:baffled:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පලවෙනි නිල චන්ද ප්‍රතිපලය නිකුත් වෙන්න පාන්දර 2ක වත් වෙයි කියල තමයි කියන්නේ තැපැල් චන්ද ප්‍රතිපලයක් නම් 12ට කලින් දෙයි.. එකත් රත්නපුරේ එක තමයි මුලින්ම දෙන්නේ සාම්ප්‍රදාක් විදිහට

    ai bn e?
     
    • Like
    Reactions: inspiron