බදු අඩු කරපු නිසා තැපැල් 90 ක් වත් ගන්න කියලා බැලුවේ. දැන් බදු අඩුවීමත් එක්ක තැපැල් 90 ක් කීයකට ගන්න පුලුවන්ද?
ඒ හැර අනික් ක්රමේට ලියුම් යවල නෑ 

ඒත් අනූවක් වෙන්නෑ බං මං දන්න එකෙක් දැනට සතියකට විතර කලිං තැපැල් කරන්න කියල පොඩි ලියුම් කවරයක් දුන්න උන් බර බලල හතලිස් ගානයිද කොහෙද ගත්තෙ![]()
පඳුරු වේසියේ,
තැපැල් 90 කියන්නේ මෙන්න මේකට.
![]()

මේකට මාත් ආසයි බං![]()

ඔව් බන්. ගණන් අඩුවෙනකන් හිටියේ office යන්න bike එකක් ගන්න. brand new ගත්තු තැපැල් නයින්ටියෙන් office එකට ගිහින් බහිද්දී ඉන්දියන් ලඩි ගත්තු ගොඩක් අයට රිදෙයි.![]()

පඳුරු වේසියේ,
තැපැල් 90 කියන්නේ මෙන්න මේකට.
![]()
කොහොමද ගැම්ම?![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;22109994 said:හුක්කනවා
මාත් සග දාල පුල් පේස් දාල බහිනවා ගැම්මට
තොපි වගේ උන් එක්ක බයිසිකල් පදින්න ගිහිං හෙනයක්වත් පාත් වුනොත් නිකං ඉන්න ඕනෙ
ඔව් බන්. ගණන් අඩුවෙනකන් හිටියේ office යන්න bike එකක් ගන්න. brand new ගත්තු තැපැල් නයින්ටියෙන් office එකට ගිහින් බහිද්දී ඉන්දියන් ලඩි ගත්තු ගොඩක් අයට රිදෙයි.![]()

තෝ බහිනව නං මං පුට් සයිකලෙන් වත් බහින්නෑ GOT බලපු නැති වේසිතොපි වගේ උන් එක්ක බයිසිකල් පදින්න ගිහිං හෙනයක්වත් පාත් වුනොත් නිකං ඉන්න ඕනෙ
![]()

තෝ බහිනව නං මං පුට් සයිකලෙන් වත් බහින්නෑ GOT බලපු නැති වේසිතොපි වගේ උන් එක්ක බයිසිකල් පදින්න ගිහිං හෙනයක්වත් පාත් වුනොත් නිකං ඉන්න ඕනෙ
![]()