තැපෑලෙන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    අර ඉයර් ෆෝන් වලට දාන බැටරි කාඩ් එකක් තියෙනවා, මට මේක අපේ මහගෙදරට තැපෑලෙන් යවන්න ඕනි, කොහොමද යවන්නෙ කියලා කියනවද? රෙජිස්ටර් කරලද යවන්න ඕනි??
     

    hsilva

    Member
    Jun 13, 2015
    18
    0
    0
    පාර්සල් තැපැල් හරි රෙජිස්ටර් තැපැල් හරහා යවන්න.
    පාර්සල් තැපැල් වලදි ස්ලිප් එකක් ලැබෙන් නැහැ. පාර්සල් අංකයක් විතරයි.
    රෙජි. එකෙදි ස්ලිප් එකක් ලැබෙනවා
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    hsilva:20334433 said:
    පාර්සල් තැපැල් හරි රෙජිස්ටර් තැපැල් හරහා යවන්න.
    පාර්සල් තැපැල් වලදි ස්ලිප් එකක් ලැබෙන් නැහැ. පාර්සල් අංකයක් විතරයි.
    රෙජි. එකෙදි ස්ලිප් එකක් ලැබෙනවා

    මචන් පොඩ්ඩක් තේරුම් කරලා දියන්කෝ, වඩාත් ආරක්ෂිත කොයිකද? පාර්සල් නම් යවන්නෙ කොහොමද?