"තැරි දාර බයි කම" 😌

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තමන් කැමතිම අපේක්ෂකට කවෘරු හරි බැන්නම/විහිලුවක් කරාම උබට යකානගිනවනම් මලපනිනවනම් ඒකට තමා බන් කියන්නෙ
    "තැරි දාර බයි කම" කියලා 😂🤣
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ජෙප්පෝ ටික තමා එහෙම.. ගිහින් බලහන්කො ළමයා මගේ පොස්ට් හාන්න ඇවිත් පච වෙලා උන් ටික ගිහින් තියෙන විදිහ... සාක්ෂි සහිතව අපි වීඩියෝ දැම්මා ම..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තමන් කැමතිම අපේක්ෂකට කවෘරු හරි බැන්නම/විහිලුවක් කරාම උබට යකානගිනවනම් මලපනිනවනම් ඒකට තමා බන් කියන්නෙ
    "තැරි දාර බයි කම" කියලා 😂🤣

    @netudara @2osama @hirashgeff @P Gunaratnm
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔව් මුකුත් කියන්න එපා ඉන්න වෙන්නෑ
    කියලා බලපන් බන්.. ඕකුන්ව සැප්තැම්බර් 22න් පස්සේ හොයාගන්න බැහැ.. මාව මෙන්සන් කරපං.. ඕකුන් මට බයයි..වීඩියෝ දාන නිසා..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් ඔහොම වැඩියෙන්ම ඌයියා වෙන්නෙ මේ දවස් වල මොන පක්ශෙ අයටද 😹
    සෙට් එකක් ඉන්නවා හාමුට මොනවා හරි කියපු ගමන් බැනගෙන එනවා. 😹
     
    • Haha
    Reactions: Cypress

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කුණු අලගොඩුවෝ කන ගුපියෝයි , ලපටි බයියෝයි මට තර්ජනය කරනවා පෙන්ස් 🥱 මම අහිම්සකයි ගුපියනේ :sorry:

    https://elakiri.com/threads/22-වනිද...දේපළ-විනාශ-කරන-හැත්තට-ඔලුවටම-තියනවා.2171775/

    https://elakiri.com/threads/vibhash...ම-උන්-දාලා-අපි-බයියෝලු.2171781/#post-30098041
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    @ruchira55 දාර බයියා රනිල්ට බැන්න ගමන් දුවගෙන එන්නේ ගැරඬියා ට භූමිතෙල් ගැහුවා වගේ