තැරි මෝඩ අමු මාළු ජෙප්පෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..
    🤣🤣🤣🤣🤦🤣🤣🤦
    44778-1.jpg

    හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතා විසින් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාළුවෙක් අමුවෙන් කා දැමීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇත.

    ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ඇතැමුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇත්තේ අපුල දනවන ප‍්‍රතිචාරයන්ය.

    මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ අමු මාළු ආහාරයට ගන්නැයි උපදෙස් දී නැත.

    රාජ්‍ය ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ එම මාළුවා කා දැමුවේ කොරල හා වරල් පිටින් අමුවෙන්ය

    fb-img-1596194498147.jpg

    🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    පූට්ටුවේ එකෙක් කොරා නම්
    රෙස්පක්ට් සර්.
    ඒ ඔහු ධිවරයන්ට ලබාදුන් ආත්ම විශ්වාසයයි.
    පොහොට්ටු වේ අමුවෙන් මාළු කන මොඩයි නැහැ . එහෙම මොඩයි ඉන්නවා නම් ඉන්නේ UNP සමනළයෝ විතරයි 🤣🤣🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..
    🤣🤣🤣🤣🤦🤣🤣🤦
    44778-1.jpg

    හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතා විසින් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාළුවෙක් අමුවෙන් කා දැමීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇත.

    ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ඇතැමුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇත්තේ අපුල දනවන ප‍්‍රතිචාරයන්ය.

    මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ අමු මාළු ආහාරයට ගන්නැයි උපදෙස් දී නැත.

    රාජ්‍ය ඇමතිවරයා ප‍්‍රසිද්ධියේ එම මාළුවා කා දැමුවේ කොරල හා වරල් පිටින් අමුවෙන්ය

    fb-img-1596194498147.jpg

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.

    කතාව ඇත්ත..

    images.jpg
     
    • Haha
    Reactions: Boralugoda01

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොහොට්ටු වේ අමුවෙන් මාළු කන මොඩයි නැහැ . එහෙම මොඩයි ඉන්නවා නම් ඉන්නේ UNP සමනළයෝ විතරයි 🤣🤣🤣🤣
    ඕයි... තැරි කියන්නෙ බයියන්ට ආවේණික නමක්. ජෙප්පොන්ට ඒක පටවන්ඩ ලෑස්ති වෙන්ඩ එපා. ඕනෙමනං ජෙප්පන්ට මිනීමරු කෑල්ලක් දාපන් :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අය්යෝ හැමිනෙනෙවා බූරු පුතානෝ කොයි.. 😂 කේරල ජෙප්පොත් එක්ක එකතුවෙලා වැසිකිලි වලවල් ටිකක් කඩාගෙන කාපියව්... 🤣🤣
     
    • Haha
    Reactions: 2osama

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලපේනිස්ට මේ ගැන මීඩියා සාකච්චාවක් තියන්න බැරිද. ඌ බොහොම වගකීමෙන් අමු මාලු කෑවේ කියල වගේ.... 😜😁
     
    • Haha
    Reactions: 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,213
    113
    අහපු දෙයට උත්තර දීපන්කො බං මම ඇහුවේ ඌ මාළු කෑවද කියලා
    මම යනවද උබල වගේ එක එකාගෙ කුස්සි අස්සෙ ඌ කන්නෙ මොනවද බලන්න. මම දැක්කෙ ඌ ලයිව් ඇවිත් කරපු වැඩේනෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක‍්‍රියාවක් ලෙසයි.
    මේ වගේ අයට කියන්නේ කවුරු කියලද :LOL:

    hqdefault.jpg
    කැමරාව වෙනුවෙන් . බලපන් අනිත් හැම එකාම කුඩේ අකුලගෙන...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ගු ඇන් පි වනචාරීන් :lol: :lol: :lol: :lol: :lol:

    කැමරාව වෙනුවෙන් . බලපන් අනිත් හැම එකාම කුඩේ අකුලගෙන...
    හාමුදුරුවන්ව වැහි පොදේ වඩම්මන් නැ මනුස්සයො