වෙදාරච්චි කොරල, වරල් පිටින් අමු මාළු කෑම ජාත්‍යන්තරය කළඹයි.. ලංකාව මිලේච්ච, වනචාරී රටක් කියයි..

හිටපු රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතා විසින් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාළුවෙක් අමුවෙන් කා දැමීම ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කර ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන්නෙකු විසින් සිදු කරන ලද වනචාරී ක්‍රියාවක් ලෙසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට ප්‍රතිචාර දක්වන ඇතැමුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පල කර ඇත්තේ අපුල දනවන ප්රතිචාරයන්ය.
මාළු හොදින් පිසගෙන ආහාරයට ගැනීමෙන් කොරෝනා බෝ නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර ඇත්තේ අමු මාළු ආහාරයට ගන්නැයි උපදෙස් දී නැත.
රාජ්‍ය ඇමතිවරයා ප්‍රසිද්ධියේ එම මාළුවා කා දැමුවේ කොරල හා වරල් පිටින් අමුවෙන්ය