තැලසීමියා හෙල්ප්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තැලසීමියා හෙල්ප්

    මචන්ල තැලසීමියා ටෙස්ට් 1 කරගන්නෙ කෝමද? ප්‍රයිවට් කරන්ට කීයක් යනවද
    විස්තර කියපල්ලකො
     
    • Like
    Reactions: clearsky

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආසිරි එකේ ඕපීඩී එකට ගිහින් ඩොකාව හම්බ වෙලා විස්තරේ කියපන්. ඩොකා කෙරෙන්න ඕනෙ දේ කියයි. නැත්නම් ඔය පොඩි ඩිස්පෙන්සරි දාගෙන ඉන්න ඩොකාල ආසිරි එකට සාම්පල් යවන අය ඉන්නව. එහෙම කෙනෙක්ට කතා කලා නම් සල්ලි ගන්නෙ නැතුව උපදෙස් දෙයි එතකොට ටෙස්ට් එකේ ගාන විතරයි.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචන්ල තැලසීමියා ටෙස්ට් 1 කරගන්නෙ කෝමද? ප්‍රයිවට් කරන්ට කීයක් යනවද
    විස්තර කියපල්ලකො

    Kurunegala, lady ridgeway badulla and many hospitals provide free screening.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ආසිරි එකේ ඕපීඩී එකට ගිහින් ඩොකාව හම්බ වෙලා විස්තරේ කියපන්. ඩොකා කෙරෙන්න ඕනෙ දේ කියයි. නැත්නම් ඔය පොඩි ඩිස්පෙන්සරි දාගෙන ඉන්න ඩොකාල ආසිරි එකට සාම්පල් යවන අය ඉන්නව. එහෙම කෙනෙක්ට කතා කලා නම් සල්ලි ගන්නෙ නැතුව උපදෙස් දෙයි එතකොට ටෙස්ට් එකේ ගාන විතරයි.
    ටෙසට් එක විතරයි ඕන බන්
    Kurunegala, lady ridgeway badulla and many hospitals provide free screening.
    Kandy hospitl pluwanda bn
    Complete blood count (CBC)කියලා ටෙස්ට් එකක් තියනවා. ඒකෙන් කියන්න පුළුවන්.
    Uba karaada bn. Gaana kiyada. Kohenda kare
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    Full blodd count, CBC වලින් තැලසීමියා බලන්න බැහැ
    HB අඩුද කියලා විතරයි කියන්න පුළුවන්
    HB අඩුවෙන්නේ තැලසීමියා වලට විතරක් නෙවෙයි
    තැලසීමියා වලට මුලික පරීක්ෂණයක් සහ දෙවනුව කරන ප්‍රික්ෂණයක් තියෙනවා

    මහර තියනවා රාගම හොස්පිටල් එකේ තැලසීමියා යුනිට් එක
    කුරුනෙගල හොස්පිටල් එකේ තියනවා තැලසීමියා යුනිට් එකක්
    ඔය කොයි තැනෙත් නොමිලයේ කරනවා

    ප්‍රයිවට් කරන්න අවුරුදු 5 කට කලින් 10+ ගියා
    ටෙස්ට් දෙකක්ද කොහෙද කරනවා


    http://www.nurselk.com/2016/11/thalassemia.html
     

    sumudu023

    Member
    Jun 24, 2013
    139
    6
    0
    නිකම් ලේ චෙක් කරලා විතරක් හරියටම කියන්න බෑ මචන්. High Performance Liquid Chromatography (HPLC) ටෙස්ට් එක කරන්න ඕන . ඒක privet කරනවානම් 5000 විතර යනවා. කිරිබත්ගොඩ තියෙනවා රාගම hospital එකෙ තැලසීමියා යුනිට් එකක්. සතියේ දවසක උදේට ගිහින් ලේ එකක් දෙන්න විතයි තියෙන්නේ. සති 3 කින් result ගන්න පුලුවන්.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෙහෙමයි

    FBC එකකින් rough idea 1 ගන්න පුළුවන් thal වගේ ද කියල
    (Hb, red cell indices and RDW වලින් )

    but confirm කරන්න නම් HPLC (high performance Liquid Chromatography) කරන්න ඕන .

    මිල ගණන් නොදනිමි (ටිකක් ගණන් වෙන්න ඕන)
    ආණ්ඩුවේ hospital එකකින් කරා නම් හරි නේ?