Full Blood Count 250 rupees wage yai. Doctor kenekta report eka pennapan
මචන්ල තැලසීමියා ටෙස්ට් 1 කරගන්නෙ කෝමද? ප්‍රයිවට් කරන්ට කීයක් යනවද
විස්තර කියපල්ලකො
ටෙසට් එක විතරයි ඕන බන්ආසිරි එකේ ඕපීඩී එකට ගිහින් ඩොකාව හම්බ වෙලා විස්තරේ කියපන්. ඩොකා කෙරෙන්න ඕනෙ දේ කියයි. නැත්නම් ඔය පොඩි ඩිස්පෙන්සරි දාගෙන ඉන්න ඩොකාල ආසිරි එකට සාම්පල් යවන අය ඉන්නව. එහෙම කෙනෙක්ට කතා කලා නම් සල්ලි ගන්නෙ නැතුව උපදෙස් දෙයි එතකොට ටෙස්ට් එකේ ගාන විතරයි.
Kandy hospitl pluwanda bnKurunegala, lady ridgeway badulla and many hospitals provide free screening.
Uba karaada bn. Gaana kiyada. Kohenda kareComplete blood count (CBC)කියලා ටෙස්ට් එකක් තියනවා. ඒකෙන් කියන්න පුළුවන්.
ඕක කොමන් ටෙස්ට් එකක් හැම තැනම තියනවා.ටෙසට් එක විතරයි ඕන බන්
Kandy hospitl pluwanda bn
Uba karaada bn. Gaana kiyada. Kohenda kare