තෑග්ගක් යවන්න .................. තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ?
itguy Active member Sep 3, 2009 736 40 28 Mar 7, 2016 #1 තෑග්ගක් යවන්න .................. තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ?
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 Mar 7, 2016 #2 prntolanka balanna. mama docs yawala thiyenawa.
itguy Active member Sep 3, 2009 736 40 28 Mar 7, 2016 #3 Rightdistributors said: prntolanka balanna. mama docs yawala thiyenawa. Click to expand... Tx Bro ! Bump !
Rightdistributors said: prntolanka balanna. mama docs yawala thiyenawa. Click to expand... Tx Bro ! Bump !
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Mar 7, 2016 #5 කප් රුක වෙබ් සයිට් එකෙන් අරන් යවපන්. කොළඹ ඇතුලේ ඩිලිවරි නොමිලේ. http://www.kapruka.com/index.jsp
J Jagoris Well-known member Jul 1, 2014 437 175 83 Mar 7, 2016 #7 itguy said: තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ? Click to expand... මැද කොළඹ, උතුරු කොළඹ, බටහිර කොළඹ... මේ හැම කොළඹක්මඅහල තියනවා. විතින් කොළඹ ඇහුවෙත් අදමයි බන්. කමක් නෑ, ඕන කොළඹකට යවන්න ෆ්රෝන්ටෝ හෝ කප්රුක වලින් පුළුවන්. උන්ගේ වෙබ් එකට ගිහින් බලපන්.
itguy said: තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ? Click to expand... මැද කොළඹ, උතුරු කොළඹ, බටහිර කොළඹ... මේ හැම කොළඹක්මඅහල තියනවා. විතින් කොළඹ ඇහුවෙත් අදමයි බන්. කමක් නෑ, ඕන කොළඹකට යවන්න ෆ්රෝන්ටෝ හෝ කප්රුක වලින් පුළුවන්. උන්ගේ වෙබ් එකට ගිහින් බලපන්.
Shane077 Well-known member Aug 22, 2013 1,131 216 63 Mar 7, 2016 #8 http://www.domex.lk/contact_us.php meka hodai
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Mar 7, 2016 #9 ift eka mata deepan address eka ekka mama gihin dennam DHL T shirt ekak man gawa thiyenawa