තෑග්ගක් යවන්න ..................

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    තෑග්ගක් යවන්න ..................

    තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ?
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    තෑග්ගක් යවන්න විතින් කොලබ හොද පර්සල් සර්විස් එකක් කියනවද ?

    මැද කොළඹ, උතුරු කොළඹ, බටහිර කොළඹ... මේ හැම කොළඹක්මඅහල තියනවා. විතින් කොළඹ ඇහුවෙත් අදමයි බන්. :lol::lol: කමක් නෑ, ඕන කොළඹකට යවන්න ෆ්රෝන්ටෝ හෝ කප්රුක වලින් පුළුවන්. උන්ගේ වෙබ් එකට ගිහින් බලපන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ift eka mata deepan
    address eka ekka
    mama gihin dennam

    DHL T shirt ekak man gawa thiyenawa