[FONT="]ඔන්න ඔය තැන්ක්ස් ගිවින්ග් උත්සවය නිමිත්තෙන් තමා ඇත්ත [/FONT]black Friday [FONT="]ශෝපින්ග් කොන්සෙප්ට් එක පටන් ගත්හේ [/FONT] Walmart/Costco/aeon/Tesco [FONT="]වගේ සුපර් මාර්කට් වල හිතාගන්න බැරි ඔෆ්ර්ස් දෙනවා ...ලංකාවේ ඔය එක එක වෙබ් සයිට් කාරයෝ කරන බොරු [/FONT]black Friday[FONT="] වගේ නෙමේ ..[/FONT]