:yes::yes: hambaya yatin game eka denne mulin.... උන් ගහන ගේම් වගේද බන් උන්ගේ මනාප ටික...අපේ සිංහල පොන්න දේශපාලුවන්ට ඉතින් මනාපෙට වඩා දෙයක් තියෙනවද? මහින්දගේ කාලේ පටන් ගත්ත විල්පත්තු හම්බ කොලනිකරණය තාම සිද්ධ වෙන්නේ මනාපවලට තියෙන කෑදරකම නිසා.